ඇටකෝට්ට වගේ කෙනෙක්ට මහත් වෙන්න ඕනේ.

Mar 3, 2009
305
20
0
මචෝ..ඕක මගෙත් ප්‍රශ්නයක්...හැබැයි මං දැන් පොඩ්ඩක් වැඩේ අල්ලාගෙන තියෙන්නේ..අනික උන් නිසි කලට කිව්වට මේ කාලේ නැති ශරීරය කොස් කොටන්නද බං....දවසට පැය තුනෙන් තුනට කාපං....අපි‍ට මෙහෙම වෙන්නේ බං අපේ සරීර වල ශක්තිය දහනය වැඩිලු බං....ඒ හින්ද පුළුවන් තරං කන්නමලු ඕනේ.....රෑට අල තම්බලා කාපං...සමපෝෂ කිරි දාලා කාපං..ඇඟ හදාගන්න ඕනේ කෙට්ටු උන් කන්න ඕනේ රෑටලු ගොඩක්.....අනික ජිම් එකකට පලයන්..මුල් මාස තුනේ විතර උබ ඉන්නවටත් වඩා චුට්ටක් කෙට්ටු වෙයි..හැබැයි එතැනින් පස්සේ ගොඩ....කන එකම කරපන්...කිරි බීපං ගොඩක්..රට ඉඳි මරු...හැබැයි ඒක කාලා මෝල කර උනාම නිකන් කැලරි දහනය කරගන්න එපා...මස් කෑවට වැඩිය වැඩක් නෑලු බං...අතට අහුවෙන හැම කෑම ජාතියම බදජහරියෙක් වගේ කාපං..මහත් උනාම ඇඟ ලස්සනට කට් කරගැත්තකි..ජයවේවා... :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

:yes:
 
~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    macho heme welema wage mona monawa hari kapan anika 17 kiyanne wayasak neme ban loku weddi ubawa nikanma mahat wei dont worry bro
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    උබේ වයස හැටියට තව අවුරුදු 2 විතර ඔය එක එක ජරාව බොන්න යන්න එපා කොල්ලෝ ඇග මහත්වන්නේ නැහැ උබ මොනා බිව්වත් කරනන තියෙන්නේ හොදට කාපන් හැමදේටම වෙලාවක් තියෙනව වෙලාව අවහම උබ මහත්වෙයි.කෙට්ටු ලොකු ප්‍රශ්නයක් නම් මට P.M එකක් දාපන් :)
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේකත් දැවෙන ප්‍රශ්නයක්.

    වතුර ටිකක් ගහලා ඉස්සල්ලම ප්‍රශ්නේ නිවගනින්කෝ...
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    yako oka ochchara hithanna deyak ne. 17 kiyanne wayasakda ban. mama A/L karana kaleth pattama kettui. kotinma kiwwoth bio padamata wena ata sekili oni ne :D dan kemath control karanna wela bara adu karaganna. thawa 5kg bassanna thiyanawa.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    යකෝ කෙට්ටු වෙන්න බැරිව ලෝකේ කි දෙනෙක් දුක් විදිනවද? ඔක්කොම සාපේක්ෂයි , උබට වෙන හිතන්න ප්‍රස්නයක් නැත්නම් වෙන කාගේ හරි ප්‍රස්නයක් නයට ඉල්ලන් ඒ ගැන හිතපන්
     
    dushan075

    Junior member
  • Mar 10, 2011
    335
    11
    18
    Dambulla.Sri lanka
    owa hithanna epa ban pissuda ban. mamath oya wayasata godaak kettui eth 24year wage wenakota wenasak una. eke eke jarawa bila nikan leda hadaganna epa ban. anika kello kamati na kiyala kawuda kiyanne, kello ehema kiwwath un asa kettu kollanta thama. balapan hodata hoda gedi kanne pnuwo thama,
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    මචන් මමත් ඒ කාලේ සෑහෙන්න කෙට්ටුයි. අපේ ගෙදරින් වගේම මගේ යලුවොත් කිවුවේ හුලන් එන වෙලාවට එලියේ ඉන්න එපා හුලගට ගහගෙන යයි කියලා. හැබයි මචන් ටික කාලයක් ගියාම ජොබ් එක එහෙම කරන්න ගත්තම නිකන්ම ඇග මහත් උන. මම කිසිම දෙයක් බිවුවේ නෑ. ඒ වගේම මනසිකව වැටුනෙත් නෑ. මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි බන්. වැඩිය හිතන්න එප. කෙට්ටු කියන්නේ ලෙඩ අඩු ඇගක්. මහත් වෙනවා කියනේ ලෙඩ ගොඩක්. අනම් මනම් බොන්න එප. එලවලු පලතුරු කාල හිටපන්. කාලෙත් එක්ක උබේ ඇග මහත් වෙයි. අත පාවිච්චි කර කියල වෙන මගුලක් නෑ.:P : එහෙම කියලා දවසට හතර පස් පාරක් පාවිච්චි කරන්න එප. :baffled:උබේ බොල දෙක හැලිලා යයි.:lol: අනම් මනම් බෙහෙත් බොන්න එපා. ඒක හොදට මතක තියා ගනින් :)
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    mahath wenna one ayata menna krame

    For Gents
    =======
    අපේ අගේ ශක්තිය ගන්න පිළිවෙලක් තියනවා
    1. කැලරි
    2. ඩේක්ස්ටොස්
    3. ග්ලුකෝස්
    4. තෙල
    5. කොලෙස්ටරෝල්

    කෙට්ටු වෙන උන්ගේ අගේ මේ 1,2,3 ඉතා ඉක්මනින් පරිශීලනය වෙනවා. කපු ගමන් වාෂ්ප වෙනවකියන්නේ. ඉතින් ඊටත් වඩා ශක්තිය ඕනේ වෙලාවට 4, 5 ත් දක්වා යනවා. එකෙන් මොකද වෙන්නේ? තැන්පත් වෙන්න මේදයක් නැතිව යනවා . එකෙන් අග කෙට්ටුයි කියනවා.

    මේකෙදි:
    1. ඇග ඉතාමත් නිරෝගී.
    2. මෙටබෝලිසම් 100% හොදට වැඩ.
    3. හදවත නිරෝගී නිසා පම්ප් කරන වේගය හොදයි.
    4. අගේ ජරාව නැති නිසා බොහෝ විට ලස්සන හමක් සහ විෂ වලින් වෙන ලෙඩ අඩුයි.
    5. අගේ බර අඩු නිසා හදවතට පහසුයි. ලේ ප්‍රමාණය වැඩි (හිමොග්ලොබින් කෞන්ට් එක)

    දැන් මහත් වෙන්න නම් මොකද කරන්න ඕනේ, අර 4 ,5 ට යනකන් ශක්තිය ගන්න දෙන්න හොද නැ. එකෙන් තැන්පත් වෙන ප්‍රමාණය වැඩි කරගෙන ඇග මහත් කරගන්න පුළුවන්.

    කොහොමද 1,2,3 විතරක් ක්‍රියාවේ යොදවන්නේ?. මේක ඉතින් බෙහෙත් මගින් කරගන්න ඕනේ. එන්ග්රිෂ් බෙහෙත් වගේම සිංහල ආයුර්වේද බෙහෙතුත් තියනවා වැඩේට...

    ඕනේ අය ඉන්නවනම් අහන්න කියන්නම්
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ela kiyapanko balanNA :D :)
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    ela kiyapanko balanNA :D :)

    පිරිමි සදහා පමණි

    මේවා සොයාගන්න . සාමාන්යෙන් මාස 2 කට සැහෙන බෙහෙත් සදහා. (මේක ඉක්මන් කරන ඉන්ග්ලිෂ් බෙහෙත් සැහෙන්න ඇත.ඒවා දීම කිසිසේත් නොකරමි.)

    අවශ්‍ය ද්‍රව්‍ය

    ගහේ ඉදුණ කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි 50 ක්
    ඉතා පිරිසිදු මි පැණි බෝ 2ක්
    ඉතා පිරිසිදු එලගීතෙල් බෝ 1;
    රටකජු 250, කජු 250
    නැව්ම් මුට්ටියක්

    ක්‍රමය
    කෙසෙල් ගෙඩි ටික බජනයට දම හොදින් පොඩි කරගන්න. බටර් වගේවෙන්න . මගදී කන්න එහෙම එපා. දැන් බ්ලෙන්ඩර් එක අරගෙන එකට කජු වර්ග 2ක දමා හොදින් බ්ලෙන්ඩ් කරගන්න (අපේ ඖර්වේද පොතේ තියෙන්නේ ඕක වන්ගේදියේ හොදින් කොටගන්නා කියල.) ඕක කෙටෙන්නේ නැති නිසා මි පැණි බෝ 1/2 දාල බ්ලෙන්ඩ් කරන්න ඕනේ.

    දැන් පිදුරු ටිකක් අරගෙන නැව්ම් මුට්ටිය පුරවල එක පුච්චන්න. දැන් එකේ ඇතුලේ එලගි තෙල් ගාන්න . දැන් එක ලිපට මුනින් නවල රත් කරගන්න.

    දැන් කෙසෙල් ගෙඩි ටිකයි කජු ටිකයි දාල මි පැණි සහ එළගිතෙල් දමමින් හොදින් කලවම් කරන්න.අත පිරිසිදු කරගන්න ඕනේ මුලින්ම . මේක විනාඩි 20 ක් විතර කලවම් කරන්න ඕනේ.
    එලගි තෙල් කන්න අපිරිය වගේ නම - (එනසාල්,කුරුදු , ක්ලොව්ස් , ගම්මිරිස් ඇට 10ක් ගෙන හොදින් අබරා මේකට දාන්න )

    දැන් මේක නබිලියකින් වහන්න. මැටිවලින් සිල් තියන්න.මේක පොලොව යට වල දාල සති 2 ක් උඩින් ගින්දර දාන්න ඕනේ (පොතේ තියෙන්නේ මේක ගෙදර ලිප තියන තැන වලක බස්සල තියන්න කියල.දැන් ඉතින් කොහෙද ලිප් . දැන් ගෑස් ලිප් නිසා තමා අර විදිහට කරන්න ඕනේ)

    වැස්සොත් වැඩේ දෙල් වෙන නිසා වැස්ස කලේ පහු කරලා කරන්න මාසයක් තමා හොදම පදම . සති 2ක අපි නම් ගන්නේ

    පාවිච්චිය
    සෙම් රෝගී අයට
    එළකිරි වීදුරුවක් අරගෙන වියලි තිප්පිලි කරල් 3 ක් හොදින් කුඩු කර එයට දමන්න. රත් කර එත් එක්ක අර මිශ්‍රණයෙන් තිබ්බොටු ඇට 1 ක් ප්‍රමාණය උදේ හවස ගන්න. මාත්‍රාව වැඩි කරගන්න එපා.

    සෙම නැති
    එළකිරි වීදුරුවක් රත් කර එත් එක්ක අර මිශ්‍රණයෙන් තිබ්බොටු ඇට 2 ක් ප්‍රමාණය උදේ හවස ගන්න. කොච්චර වැඩි උනත් කමක් නැ. උදේ හවස වෙන්න ඕනේ. වැඩි කියලා ඉක්මනට මහත් වෙන්නේ නැ.

    ඕනෑම සිංහල බෙහෙතක් ගන්න කලින් බද විරේක කරන්න ඕනේ:lol::lol::lol:
    :lol::lol::lol::lol:
    මෙන්න බෙහෙත.
    අරළු ,තිප්පිලි මුල්, බෙලි මුල් කලන් 2 බැගින් ගන්න
    වතුර පත 4 කට (පත 1 = අඩු කෝප්ප 1 ) දමා 2ක් දක්වා හිදගන්න
    දැන් වී පොරි මිටක් එකට දමා පත 1 කැ දක්වා හිදගන්න
    දැන් මේ පතේට සවිද ලුණු තේ හැදී 1ක් දමා හොදින් කලතා උදේ 1/2 සහ හවස 1/2 බොන්න
    දැන් ඔබට දෙවි පිහිටයි :lol::lol::lol::lol::rofl::rofl::rofl:
    (අනෙක් විරෙක් බෙහෙත් මෙන් බඩේ අමාරු බඩ රිදීමෙන් බඩ යාම කිසිවක් මෙයින් සිදු නොවේ. වැසිකිලි යන වාර ගණන නම් 10 ක් පමණ විය හැක . ඇග පන නැති වේ නම් අයිස් වතුර ටිකකට ග්ලුකෝස් මේස හැදී 2 ක් දම එයට දෙහි ගෙඩියක් මිරිකා හැන්දෙන් බොන්න, කන්න පුළුං තරඟ කන්න . කන ප්‍රමාණයට බඩ විරේක වේ):lol::lol::lol::lol:

    විරේකය නැවතුනේ නැත්නම්:lol::lol::lol:
    කිසි දෙකට බය වෙන්න එපා. ගන්න පොල් කිරි අඩුකොප්පයක් .එකට ලුණු තේ හැන්දක් සහ දෙහි ගෙඩියක් මිරිකලා දාල බොන්න. බදු හිටිනවා එකෙන්ම. (විරෙකේ නැවතුනේ නැත්නම් පමණයි )

  • Oct 23, 2012
    904
    202
    43

    kettu wena hatith daapanko oya wage visthara athiwa
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    **මරුසිරා**;16610627 said:
    kettu wena hatith daapanko oya wage visthara athiwa

    පිරිමි සදහා කෙට්ටු වීම

    අපේ අගේ ශක්තිය ගන්න පිළිවෙලක් තියනවා මේක දැන් හුරුයිනේ
    හැබැයි ඔන්න මම පොඩ්ඩක් වෙනස් කරන්න යන්නේ. මොකද නැත්නම් වැඩේ තේරෙන්නේ නැති වෙනවා

    1. කැලරි
    2. ඩේක්ස්ටොස්
    3. ග්ලුකෝස් - රුදිර ගත උන
    4. ග්ලුකෝස් - තැන්පතු
    5. තෙල - රුදිර ගත උන
    6. තෙල - තැන්පතු
    7. කොලෙස්ටරෝල් -රුදිර ගත උන
    8. කොලෙස්ටරෝල් -තැන්පතු

    දැන් උබට මචන් කරන්න තියෙන්නේ 1,2,3,4,5, ඔක්කොම ඉක්මනින් පුච්ච ගන්න එක. එහෙම කරහම තමා 6,7,8 ට යන්නේ.

    1,2,3,4,5

    වැඩේ තේරෙනවනේ. කරන්නේ මෙහෙමයි. අපි හිතමුකෝ ජිම් එකට නොගිහින් දුවනවා කියල එක්කෝ ජෝගින් හෝ බයික් පදිනවා කියල. මේ අනුපිලිවෙලට තමා ශක්තිය වැය වෙන්නේ. මුලිනම් කැලරි යනවා.දෙකෙන් දෙක්ස්ටෝස් යනවා. ඊළගට ග්ලුකෝස් රුදිරයේ තියන ටික යනවා. මේකෙදි තැන්පතු වලින් දිය කර කර අයිත රුදිරයට දෙන නිසා අපිට බඩගිනි වෙනවා.

    බඩගිනි වෙනවකියන්නේ 1,2,3, ගිහින් ඔන්න 4 ට ඇවිල්ලා තියෙන්නේ. ප්‍රීති වෙන්න ඕනේ වෙලාවක්. තවදුරටත් කරන්නොනේ . එතකොට යනවා 4, 5,6, දක්වාම. එතකොට තමා එකපාරම නිකන් ඇග පන නැති වෙන්න බලන්නේ. හුග දෙනෙක් අර බඩගිනි වෙලාවේදී වැඩේ නවත්තනවා එකෙන් වෙන්නේ

    6, 7, 8, දක්වා යන්නේ නැ. ඒ කියන්නේ තෙල් පිච්චෙන්නේ නැ. මහත අඩු වෙන්නේ නැ.

    මෙන්න මේ වෙලාවේදී ඒ කියන්නේ 4 දී බඩගින්න එනවනේ. පොඩි ස්නැක් එකක් ගන්න තෙල් නැති. වතුර ටිකක් බොන්න .සිනි නැති. බිල විනාඩි 10 කැ රෙස්ට් එකක් අරගෙන අයිත වියායාම පටන් ගන්න. දැන් ඇගේ තෙල පිච්චෙන්න පටන් අරගෙන (ලේ වල ). දැන් ඇගට පන නැති වෙයි

    දැන් විනාඩි 20 ක් විතර රෙස්ට් කරන්න. කරලා අදික සිනි සහිත ද්‍රවයක් එකපාරම බිල .එකපාරම වියායාම කරන්න විනාඩි 10ක් විතර. දැන් බඩේ සිනි නිසා ඔයාව සිහි නැති කරන්නේ නැ. ඒ වගේම ඇග පණනැති වෙන්නෙත් නැ. හැබැයි 1,2,3,4,5,6, ඔක්කොම් ඉවර වෙලා කියල තමා ඇග හිතන්නේ.

    ඔන්න දැන් තෙල් සහ කොලෙස්ටරෝල් දිය වෙන්න ගන්නවා.ඉතින් කොච්චර එක දිගට දිව්වත් මාස ගණන් ජිම් ගියත් කෙට්ටු වෙන්නත්තේ ඔන්න ඕක නිසා

    ඕනේ දේවල් අහන්න කියල දෙන්නම්. මතක් වෙන්නේ මෙච්චරයි
    ගුඩ් ලක්