ඇටකෝට්ට වගේ කෙනෙක්ට මහත් වෙන්න ඕනේ.

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
කවුරු හරි කොල්ලෙක්ට කියලා පුකේ ඇර ගනින්. නිකම්ම මහත් වෙයි.
 
amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Nisi kaleta ubawa mahath wei, okata manasikawa watenna epa. etakota tawat kettu wenawa..
    Moda wela eka eka jarawa bonna epa ban , nati case wei..

    hondata kapan bun wena monawada ithin... :D
    ube Anabolic hormone eka aduda danne naha...

    umbata onemanam ithin gym ekakata palayan. habay un kiyana widihata korapan. ethakota mahath wei.........

    macho hondata kaala beela veda karapan

    thawa wena monawada . owwa thama karanna thiyenne
     
    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    අනේ සහෝලා මට රියල් හෙල්ප් එකක් ඕනේ.. මට අවුරුදු 17 යි. හැබැයි ඇටකෝට්ට වගේ කෙට්ටුයි. කෙට්ටු එකෙත් උපරිමය. මට එච්චර ශක්තියකුත් නෑ. අනික මම කොච්චර බෙහෙත් ගත්තත් හරියන්නෙ නෑ. ඩොකාලාටත් පෙන්නුවා. වැඩක් නෑ[/COLOR].

    ඔයාලා දන්න ඕනේම ක්‍රමයක් කියන්න. අතුරු ආබාධ නැතුව, ජොල් වෙන්නෙ නැතුව කරන්න පුලුවන් ක්‍රමයක්. ගොඩාක් ලොකු වෙන්න ඕනේ නෑ. සාමානය ඇගක් ඕනේ.

    කට්ටිය දන්නවානේ කෙට්ටු හන්දා කෙල්ලෙක්වත් කැමති වෙන්නෙ නෑ නේ. :D මේකත් දැවෙන ප්‍රශ්නයක්. :yes: මේක ඇත්තටම මානසික වදයක් මට. එල කොල්ලො සෙට් එක දන්න ඕන දෙයක් කියන්න,
    machan ubata mahath wenna onenam menna kramaya. dawasata 5 parak withara kapan hodata . Udeta aniwarayen bitharayak ganin dawaltath bath pigan 2k withara kapan hawasata oya pan mamait gala bithara haf boyil karala kapan rata 2 rak withara kapan. habyi kollo owa kala nikan inn epa hodat jim gihen weights karapan vitamen tablats aragnin docter kenek gen ahala oya fosuwal tablet aka hodayi multivetamin 10 k thyenawa thawa bodyton kiyala tablat akk thyenawa akath hodayi . machan mamath uba wage kettuwat hitye dan nam mara aga (aga kiwwata katha mahathk na ) body bildar wage sera wata ma machan kiyanne
     
    Last edited:

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    ane miniho kettu unata kello akamti wena seen akka nabna.. ube hita hadaganin.. ohoma hituwaoth dukama tami.. mamath achara mahathak na bt kello ithn karanawa tikakak .. :P
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මචන් පරම්පාරාවේන් ඔය සින් එක ආවොත් මොකද කරන්නේ..:eek: අපේ පරම්පාරාවත් උසයි කේට්ටුයි:yes:...එක හින්ද ඔව කලා කියලා මහත් වෙයිද බන්...:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry: ඔය ගැන ත්‍රේඩ් තියෙනව එළකිරි එකේ, :yes: පොඩ්ඩක් හොයල බලපන්.. :no: දන්න දේ උනත් ආයෙ ආයෙ කියන්න ගියාම එපා වෙනව මචන් ඒ දේවල් දන්න උන්ට.. :) එහෙම කීවට තරහ වෙන්න එපා. :cool: පොඩ්ඩක් හොයල බලපන් elakiri එකේ ත්‍රේඩ්ස්.. :D පස්සෙ උඹටම තේරෙයි මොනවද මහත් වෙන්න කරන්න ඕන, මොනවද නොකර ඉන්න ඕන කියන එක.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    hapoi mahath wena aka karumayak ban....maath a kale ohomai , 2004 wethara wenakan 50kg hetie....dan 90kg. anga adu kara ganna nokarana deyak na..... a dawas wala mahath wenna hethan kaapu kaama, mahath unata passe nawatha gathay looka amaruwen.....kettu wela inna aka 1000n sampathak ban....
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,584
    1,459
    113
    Sri Lanka
    hamadama dawalta bada piranna kala nida ganin machan. bicycle padinna ep, duwanna epa, cigaro use karanna epa (ALSO MUL), bonna epa (MATHPAN), masa dekak witara yanakota ela kiri wage hari yai.
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    I feel sorry of you.. But dont take this seriously....
    Podi advice tikak dennam karala balanna.

    1. loose andum adinna,
    2,panu beheth tikak beela balanna...
    3.harak mas tikak sathiyakata serayakwath kaala balanna...sure Athdutuwai....
    4, Atha paawichhi karata prasnayak nehe...
     
    machan mage bara thibbe 56 :( mama kettu kenek tikak habai usa thiywan machan 5.9' mama gym giya tika kalayak eth mega mass ekakuth bwiuwa mega mass 2000 wenas une naha ban mama hitya ganamai :( mage mega mass eke thawa 2.5 KG walata wada thiaywan mata athatma asai mahath wenna ban hama ekama kettui kettui kiyanawa parata bassa wele idan dan hena oluwata anayak wela thiyenne eka :( sigh* dan amge bara eka apata adu wela redda 49 :( danne na monawa unada kiyala..ama blood chk ekak kala doc kenekta kiyala..e kisma ekaka awulak naha..doc badagini wenna kiyala behethak dunna e reden bada gini wenneth na :( okomath hari hama ekama mata kanne na kanne na kiaywan :angry::angry: eth mama palenna kanwa yako eth mama mahath wenne naha neh..gym ekata noya me rede thiri tika gahanath hithai :( eth mahath wenne natham gahala wadakuth naha..dan mawa gym ekata ganida danne na mama echarata kettu wela barath adu wela :( gym eke un mata hina wei mama giyoth dan :( ane udawu karahanko kawuru hari...mata mahath wenna asai ban... mata sirawatama mahath unoth mata kiyala deepu ekata ganak gewanna ahri kemathi :( :sorry::sorry::sorry:
     
    මහත් වෙන්න

    :) මම ඕකට තව ත්‍රේඩ් ටැග් කලා, :yes: මේ ටැගෙන් ගිහින් අනික් ත්‍රේඩ් කියෝලා බලපන්. :cool: උඹට අනිවා මහත් වෙන්න පුළුවන්, :no: හැබැයි මචන් දෙක පහට කෑම බීම කාලා මහත් වෙන එක නම් කවදාවත් කෙරෙන්නේ නෑ. :D මම කමෙන්ට් එකක් දාලා ඇති එක ත්‍රේඩ් එකක, නැති නම් දෙකක වගේ. :love: ඒ ටික කරලා බලහන්. :yes: පුළුවන් නම් දවසට ඒ කෑම ජාති වලින් කාපන් වේල් 6ක් වගේ. :D පැය 2න් 2ට, 3න් 3ට වගේ පොඩි පොඩි කෑම වේල් කාහන්. වතුරත් වීදුරුවක්, 3/4ක් විතර බොන්න කෑම කාලා. :love: අලිපේර හොයාගෙන කාහන්. ත්‍රේඩ් එකක ඇති කමෙන්ට් එකක්, ඒක හොයාගෙන බලහන්. :yes: තව උනුත් අයිඩියා ගොඩක් දීලා ඇති.
     
    mama karanan thiyana hama redama kala ban eth mahath wenne na :no::no::no: puduma karumayak ban..kelage amma nondi akranwa hama ekama wikara kiyanwa ban mata dan waha kanna thiynwa piti kese wethath :( wadak na pi me jivithe mahath eka hamadama mahath wenwa kuttu eka sadahatama kettu thama ::no:
     
    farook90

    Member
    Jun 9, 2012
    2
    0
    0
    බීෆ් කරි එකක් කාපන්. හරක්මස් වලට මහත් වෙනවා.පේනවනේ මුස්ලිම් අය උස මහතට ඉන්නේ හුඟක් බීෆ් කන නිසා.ඒවගේම හුඟක් හැඩ වෙනවා.පකිස්තාන් ක්‍රිකටර්ස්ලා හැන්ඩ්සම් එහේ තියෙන බීෆ් හුඟක් ඇඟට ගුණයි.