ඇටකෝට්ට වගේ කෙනෙක්ට මහත් වෙන්න ඕනේ.
අනේ සහෝලා මට රියල් හෙල්ප් එකක් ඕනේ.. මට අවුරුදු 17 යි. හැබැයි ඇටකෝට්ට වගේ කෙට්ටුයි. කෙට්ටු එකෙත් උපරිමය. මට එච්චර ශක්තියකුත් නෑ. අනික මම කොච්චර බෙහෙත් ගත්තත් හරියන්නෙ නෑ. ඩොකාලාටත් පෙන්නුවා. වැඩක් නෑ[/COLOR].
ඔයාලා දන්න ඕනේම ක්රමයක් කියන්න. අතුරු ආබාධ නැතුව, ජොල් වෙන්නෙ නැතුව කරන්න පුලුවන් ක්රමයක්. ගොඩාක් ලොකු වෙන්න ඕනේ නෑ. සාමානය ඇගක් ඕනේ.
කට්ටිය දන්නවානේ කෙට්ටු හන්දා කෙල්ලෙක්වත් කැමති වෙන්නෙ නෑ නේ.
මේකත් දැවෙන ප්රශ්නයක්.
මේක ඇත්තටම මානසික වදයක් මට. එල කොල්ලො සෙට් එක දන්න ඕන දෙයක් කියන්න,