ඇටකෝට්ට වගේ කෙනෙක්ට මහත් වෙන්න ඕනේ.

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    අනේ සහෝලා මට රියල් හෙල්ප් එකක් ඕනේ.. මට අවුරුදු 17 යි. හැබැයි ඇටකෝට්ට වගේ කෙට්ටුයි. කෙට්ටු එකෙත් උපරිමය. මට එච්චර ශක්තියකුත් නෑ. අනික මම කොච්චර බෙහෙත් ගත්තත් හරියන්නෙ නෑ. ඩොකාලාටත් පෙන්නුවා. වැඩක් නෑ[/COLOR].

    ඔයාලා දන්න ඕනේම ක්‍රමයක් කියන්න. අතුරු ආබාධ නැතුව, ජොල් වෙන්නෙ නැතුව කරන්න පුලුවන් ක්‍රමයක්. ගොඩාක් ලොකු වෙන්න ඕනේ නෑ. සාමානය ඇගක් ඕනේ.

    කට්ටිය දන්නවානේ කෙට්ටු හන්දා කෙල්ලෙක්වත් කැමති වෙන්නෙ නෑ නේ. :D මේකත් දැවෙන ප්‍රශ්නයක්. :yes: මේක ඇත්තටම මානසික වදයක් මට. එල කොල්ලො සෙට් එක දන්න ඕන දෙයක් කියන්න,

    Gym ekakata palayan.
    Mamath hitiye ohoma thama. Gym ekakata gihilla anga hada gaththa.
    Wade hari.
    Habayi tikak amaruyi. Mahanci wenta wenawa.
     

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    මචෝ..ඕක මගෙත් ප්‍රශ්නයක්...හැබැයි මං දැන් පොඩ්ඩක් වැඩේ අල්ලාගෙන තියෙන්නේ..අනික උන් නිසි කලට කිව්වට මේ කාලේ නැති ශරීරය කොස් කොටන්නද බං....දවසට පැය තුනෙන් තුනට කාපං....අපි‍ට මෙහෙම වෙන්නේ බං අපේ සරීර වල ශක්තිය දහනය වැඩිලු බං....ඒ හින්ද පුළුවන් තරං කන්නමලු ඕනේ.....රෑට අල තම්බලා කාපං...සමපෝෂ කිරි දාලා කාපං..ඇඟ හදාගන්න ඕනේ කෙට්ටු උන් කන්න ඕනේ රෑටලු ගොඩක්.....අනික ජිම් එකකට පලයන්..මුල් මාස තුනේ විතර උබ ඉන්නවටත් වඩා චුට්ටක් කෙට්ටු වෙයි..හැබැයි එතැනින් පස්සේ ගොඩ....කන එකම කරපන්...කිරි බීපං ගොඩක්..රට ඉඳි මරු...හැබැයි ඒක කාලා මෝල කර උනාම නිකන් කැලරි දහනය කරගන්න එපා...මස් කෑවට වැඩිය වැඩක් නෑලු බං...අතට අහුවෙන හැම කෑම ජාතියම බදජහරියෙක් වගේ කාපං..මහත් උනාම ඇඟ ලස්සනට කට් කරගැත්තකි..ජයවේවා... :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මාත් හෙනම කෙට්ටුයි

    මාත් ඔය වගේම කෙට්ටුයි, ඔය කිව්වට කාලෙත් එක්කම හරියි කියල එ‍ක හරියන්නේ නැහැ . ඔයාල කියපු දේවල් ටිකක් කරලා බලන්නම්,

    GYM එකට ගිහිල්ල ඇඟ හදාගන්න පුලුවන්ද , මොකද මම ඕනේ තරම් කනවා, වතුර බොනවා අඩුයි
     

    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    Nisi kaleta ubawa mahath wei, okata manasikawa watenna epa. etakota tawat kettu wenawa..
    Moda wela eka eka jarawa bonna epa ban , nati case wei..

    ඔව් බං, මානසිකව වැටුනොත් කිසිම ඩ්හෙයක් හරියන්නෙ නෑ, බොහොම ස්තුතියි සහෝ
     

    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    එල කිරි කොල්ලනේ කට්ටියටම බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට, ලොකු උදව්වක් කලේ. කාගෙන් කියලා ඕවා අහගන්නද. තව දන්නවනම් කොමන්ට් කරන්න අමතක කරන්න එපා, ජය වේවා !


    @ Lankan_rock_star
    ඔව් මාත් හිතන්නෙ හෝමෝන සීන් එකක් තමා, ඩොකාලටත් බැරි උනානේ මාව ගොඩ දාන්න

    @llrajitha
    ඒකත් හොද අදහස, ඒත් නිකං ආනල්ඩ් වගේ අයියලත් එක්ක අපි ජිම් එකට යනකොට නිකං මොකද්ද වගේ..

    @ cj4ever
    ඒක තමයි මාත් හිතන සීන් එක, අනික දවසට දෙපාරයි කන්න වෙන්නෙත්

    @ එළ හරකා
    ඔව් පොඩි කාලෙ ඉදන්ම එහෙමයි, කෑම රුචියත් ටිකක් අඩුයි. කෑවත් හැදෙන්නෙ න්ඈ, මෙතන තියෙන ඔක්කොම ටික මට පොදුයි,,

    @Muttley
    ඔව් යන්න ඕනේ බලන්න, තව කෝට්ටෙක් සෙට් කරගෙන

    @
    prasadmanjulago
    මටත් ඕක කව්ද කිව්වා, ඒත් සමහරු ඉන්නවා අව් 20 වෙලත් කෝටු

    @
    Emios
    මම සුරා සූදුවෙන් තොරයි සහෝ

    @CrockoZ
    ජොල් වුනාම එපා වෙනවා බං, එතකොට හිතෙනව කෙට්ටු වෙලා ඉදියනම් හොදයි කියලා

    @sachi911
    මැක්සා අයිඩියා එක, එල බෙහෙතක් වගේ

    @
    vidura99
    මටත් ඒක හිතෙනවා සහෝ..

    @pdnaclk
    නියමයි, ජිම් එකේ අයියලා නෝන්ඩි කරයිද දන්නෙ නෑ

    @..pdnaclk
    අතුරු ආබාද නම් එපා

    @
    Prince_ovaro
    මැක්සා, මටත් එක තැනක ඉන්න බෑ නෙ බං, හවසට බෝල් ගහනවයි, ටව්න් එකේ රව්ම් ගහනවයි. මම ට්‍රයි කරලා බලන්නම්

    @mmrizmy
    මම වගේමයි

    @
    ryanex
    කන්නෙ බොන්නෙ නතත් ජොලියෙන් නම් ඉන්නවා උපරිමේටම
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    මල්ලි
    මහත් වෙන්නනම් උදේට අනිවාර්යයෙන්ම කෑම කන්න එකත් හරි වෙලාවට එකම ටයිම් එකකට ගන්න
    මමත් හිටියේ ඔහොම තමා, පස්සේ මට හොටෙල් එකක ජොබ් එකක් හම්බුනා එකේ උදේට කෑම දෙන්නේ උදේ 7.30 ඉඳල 8.00 වෙනකම් විතරයි, මෙන්න මම මාසයක් ගියේ නැ මහත් උනා, හැබැයි මම ව්‍යයාමත් කරා,
    හරි වෙලාවට කෑම ගන්න, බඩගිනි නැතත් වෙලාවට කන්න,
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හුටා මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා:( මල්ලියෙ සමහරු කිව්වා 18න් පස්සෙ ඇග හැදෙයි කියලා කොහෙද තිබුන ටිකත් බැස්සා:oo: කෙල්ලො ගැන නම් හිතලා දුක් වෙන්න එපා පුස් සයිකලෙ වගෙ ඉදගෙනත් මම කන්ටෙනරුත් ඔවර්ටෙක් කලා;) මට තියෙන ප්‍රශ්නෙ දකින එවුන් මන් පොඩි එකෙ කියලා හිතන එක:eek: දන එකෙක් ඉන්නවා නම් මත උපදෙසක් දියන් මහත් වෙන්න:yes: කන්න පුලුවන් වෙන්න හරි කමක් නැ:)
    ජයවේවා
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    උදේට හිස් බඩට කෝලිකුට්ටු ගෙඩි 2 යි, හොඳ කිතුල් හකුරු කෑල්ලයි කාල ඇල් වතුර වීදුරුවක්‌ බොන්න. උදේ කෑමට කිරිබත් කන්න. දවසට එක ආහාර වේලකට අනිවාර්යයෙන්ම පොලොස් වෑන්ජනයක් කන්න. හොඳට වතුර බොන්න.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1 liter fresh milk
    1 egg
    about 2-4 banana
    and other food as usual

    eat everyday


    buffalo milk is the best, if u can find
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    umba podi kaale hondata mahatha nam baya nathuwa hitapan. mokada maath ehemai. school yanna gaththata passe henata kettu una..AL wenakanma henama kettuyi. AL walin passe aye ara podi kale widiyatama hondata anga hadila awa ;)

    oya kaaleta kello nobalana ekamai honda :P
    Igena ganin
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උදේට හිස් බඩට කෝලිකුට්ටු ගෙඩි 2 යි, හොඳ කිතුල් හකුරු කෑල්ලයි කාල ඇල් වතුර වීදුරුවක්‌ බොන්න. උදේ කෑමට කිරිබත් කන්න. දවසට එක ආහාර වේලකට අනිවාර්යයෙන්ම පොලොස් වෑන්ජනයක් කන්න. හොඳට වතුර බොන්න.

    :baffled: පොලොස් :baffled:
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    umba podi kaale hondata mahatha nam baya nathuwa hitapan. mokada maath ehemai. school yanna gaththata passe henata kettu una..AL wenakanma henama kettuyi. AL walin passe aye ara podi kale widiyatama hondata anga hadila awa ;)

    oya kaaleta kello nobalana ekamai honda :P
    Igena ganin

    same here meya
    but thawama mama kettui
    mata 19i
    podi kaledi mahathai
    oya mahath wenna gaththe keeyedi wageda??? :rolleyes:
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    umba podi kaale hondata mahatha nam baya nathuwa hitapan. mokada maath ehemai. school yanna gaththata passe henata kettu una..AL wenakanma henama kettuyi. AL walin passe aye ara podi kale widiyatama hondata anga hadila awa ;)

    oya kaaleta kello nobalana ekamai honda :P
    Igena ganin

    ammapa aththa ban, scl kale kello dagatta kiyanne winase thamai:yes::yes: