මා දන්නා සහ අත්දැක ඇති ආකාරයෙන් නම් මෙවැනි මෝදක සදහා හොද ගම්පහ සිද්ධායුර්වේද රසනෞෂධ සමාගමේ ඖෂධය. අරක, ක්වාත,අරිෂ්ට සහ ආසව සදහා නම් හොද ලින්ක් සමාගමේ නිෂ්පාදනයන්ය........
ගාල්ලෙ තැනකුත් තියෙනවා අහලා බලන්න ඔනෙ
ජයවේවා

කෘෂ භාවය සමනය කරන සම්මත ආයුර්වේද යෝග ඖෂධ......LOL මොනවද බං මේ?

වැඩිය හිතන්න එපා..මහත් වෙනකොට මහත් වෙයි..බෙහෙත් බොන්න යන්න එපා එක එක ඒවා..යටින් අතුරු ආබාධ හැදෙනවා...
GYM යනවා නම් ගියාට අව්ලක් නෑ දිගටම යන්න,., මගේ දිහත් කෙල්ලෝ බලන්නේ නෑ තමයි ඕයි..බලන එවුනුත් නෝන්ඩිය දානවා ඇති 
උබත් කෙල්ලෝ දිහා බලන්න යන්න එපා..
එතකොට එක තේරෙන්නේ නෑ..කෙල්ලෙක් දාගන්න තව කල තියෙන්නේ..
)
උබට ඉරු රුදාව වගේ තියනවා නම් බෙහත් ගනින්
mokakda e seen eka?

ඔව් සමහර උන්ට ඉරුරුදාව නිසාත් එහම වෙනවා.. කෙට්ටු වෙනවා ඉරුරුදව නිසා. බෙහෙත් ගත්තම එක හරි යනවා.![]()

හුටා ...මටත් එහෙම වෙන්න ඇති එහෙනන්..
බෙහෙත් ගන්න ඕනි..
![]()