ඇටනම ලක්ෂයට සනීපද

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    131958739_1002771846798845_140017647442288145_n.jpg

    ඒමයි කියලා සජිත්ට දෙන්නද ඊලගපාර
     
    • Haha
    Reactions: kasun090354t

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අන්තිමට ජෙප්පෝන්ගෙයි ටොයියෝන්ගේයි ලොක්කෝ වලලන්න කියලා නහිනවා. මෙහේ ගෝලයෝ අනාතයි
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සජිත් සර්ගෙ මුල්ම සටන දිනයි වගෙ නේද.
    ආන්ඩුව පරාද වෙලා ආදාහනේ අකුල ගනී වගෙ :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුස්ලිම් ජනතාවගේ ආදාහන අයිතිය දිනා දුන් වීරයා හැටියට සජිත් ඉතිහාසගත වෙල මුස්ලිම් චන්ද ලක්ෂ පහලවක් තව අවුරුදු විස්සකට විතර ස්ථිරව සාක්කුවට දාගන්නයි යන්නෙ :baffled:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Government eka pora wenna gihiin kicha una. Godakma kicha une Maldives yawana seen eken

    Habai mekath 2025 Election target trap ekak da dan na. Edata government deshapremi welaa Sajithta meka pennala mada gahai. Majority Sinhala baudda chanda tika kadagena dinnna puluwan kalin wagema
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Government eka pora wenna gihiin kicha una. Godakma kicha une Maldives yawana seen eken
    ආපු මුල් කාලේ නම් ආන්ඩුව ගොඩ ගියා, කොවිඩ් පලවෙනි රෑල්ල, ස්විස් අක්කාගේ සීන් එක වගේ එවා වලින්.. ඒත් පාර්ලිමේන්තු චන්දෙන් පස්සේ චොරම වෙලා ගියා නේද?