BOC Prestige card එකක් ගන්න චාන්ස් එකක් සෙට් උනා 🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,497
    954
    113
    Offer එකක් කියලා බැංකුවෙන් ඇහුවා BOC Prestige Credit Card එකක් දෙන්නද කියලා. අව්ලක් නැද්ද මේක ගත්තට. මගේ ළග commercial එකකුත් තියෙනවා.

    (උදේ දාපු නූලට reply නැති නිසා තව එකක් දැම්මේ 🫠)
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ප්‍රධාන super markets වල ඔකුන්ගේ කාඩ් එකට තිබ්බ offers මොකද උනේ කියල අහන්න. :ROFLMAO:
    (ප්‍රධාන super markets වල FB බලන්න. offers නැත).
     
    • Wow
    Reactions: EzioAuditore