Offer එකක් කියලා බැංකුවෙන් ඇහුවා BOC Prestige Credit Card එකක් දෙන්නද කියලා. අව්ලක් නැද්ද මේක ගත්තට. මගේ ළග commercial එකකුත් තියෙනවා. (උදේ දාපු නූලට reply නැති නිසා තව එකක් දැම්මේ 🫠)