ඇටසැකිල්ල සමග ලිංගික සබදතා පැවැත්වූ කතක්

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඇටසැකිල්ල සමග ලිංගික සබදතා පැවැත්වූ කතක්

    article-0-16226531000005DC-998_634x473.jpg
    මිනිස් ඇටසැකිල්ලක් තම තට්ටු නිවසේ රහසිගතව තබාගෙන එම ඇටසැකිල්ල සමග ලිංගික කාර්යයන් හී යෙදුන කාන්තාවක්
    අත්අඩංගුවට ගැනීමට ස්වීඩනයේ ගොතන්බර්ග් පොලීසිය සමත්ව ඇත.:lol:

    නම හෙලි නොකල 37 හැවිරිදි වියේ පසුවූ මෙම කාන්තාව අන්තර්ජාල බ්ලොග් අඩවියක සටහන් කල අදහස් දැක්වීමක සදහන්ව ඇත්තේ තමන් හට ලිංගික තෘප්තිය ලබා දුන් තම සහකරු මියගියද එම කර්තව්‍යය ඉටුකර ගැනීම සදහා තමන්ට අවශ්‍ය වූ බැවින් මෙසේ ඇටසැකිල්ල නිවසේ තබා ගත් බවයි.:P

    තවද මෙම කාන්තාවගේ නිවසේ තිබී ඇය විසින් මෙම ඇටසැකිල්ල සමග ලිංගික කි‍්‍රයාවන්ගේ යෙදී සිටින ආකාරය දැක්වෙන ඡයාරූප රැසක්ද My necrophilia සහ My first experience ලෙසින් නම් කල CD තැටි දෙකක්ද සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත.:shocked:

    මියගිය පුද්ගලයෙකුට සාමදානයේ සැතපෙන්නට ඉඩ නොදීමේ චෝදනාව යටතේ මෙම කාන්තාවට විරුද්ධව නඩු පවරන බව කියන ස්වීඩන පොලීසිය ඇය ඊට වරදකරු වුවහොත් වසර දෙකක සිර දඩුවමක් හිමිවනු ඇතැයි වැඩිදුරටත් පවසයි.:baffled:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    මේ ගැනීගේ අල්ලපු ගෙදර මිනිහ මීට වැඩ ක්‍රියාකාරී උන නං මේ වගේ වින්නැහියක් වෙන්නේ නැනේ..........