ඇටසැකිල්ල සමග sex

Tharixxx

Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    ඇටසැකිල්ල සමග sex

    මිනිස් ඇටසැකිල්ලක් තම තට්ටු නිවසේ රහසිගතව තබාගෙන එම ඇටසැකිල්ල සමග ලිංගික කාර්යයන් හී යෙදුන කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ස්වීඩනයේ ගොතන්බර්ග් පොලීසිය සමත්ව ඇත. නම හෙලි නොකල 37 හැවිරිදි වියේ පසුවූ මෙම කාන්තාව අන්තර්ජාල බ්ලොග් අඩවියක සටහන් කල අදහස් දැක්වීමක සදහන්ව ඇත්තේ තමන් හට ලිංගික තෘප්තිය ලබා දුන් තම සහකරු මියගියද එම කර්තව්‍යය ඉටුකර ගැනීම සදහා තමන්ට අවශ්‍ය වූ බැවින් මෙසේ ඇටසැකිල්ල නිවසේ තබා ගත් බවයි. තවද මෙම කාන්තාවගේ නිවසේ තිබී ඇය විසින් මෙම ඇටසැකිල්ල සමග ලිංගික කි‍්‍රයාවන්ගේ යෙදී සිටින ආකාරය දැක්වෙන ඡයාරූප රැසක්ද My necrophilia සහ My first experience ලෙසින් නම් කල CD තැටි දෙකක්ද සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත. මියගිය පුද්ගලයෙකුට සාමදානයේ සැතපෙන්නට ඉඩ නොදීමේ චෝදනාව යටතේ මෙම කාන්තාවට විරුද්ධව නඩු පවරන බව කියන ස්වීඩන පොලීසිය ඇය ඊට වරදකරු වුවහොත් වසර දෙකක සිර දඩුවමක් හිමිවනු ඇතැයි වැඩිදුරටත් පවසයි..

    slide_265055_1790608_free.jpg


    302840_537526786280433_209203808_n.jpg


    59680_537527169613728_2055903849_n.jpg


    16097_537527282947050_721688482_n.jpg


    64609_537527562947022_1763938563_n.jpg


    602366_537527816280330_1800260933_n.jpg


    75930_537527972946981_590583982_n.jpg


    o-SWEDISH-SKELETON-570.jpg


     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    oya seen eka machan mini embarm karana places walath thiyenawalu...eway inna samahara pissu yakku kellekge body ekak embarm karanna genawama ewata use karanawaluu..errrrrrrrrrr
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    necrophilia has been there forever...even in most known fairy tales.

    Take snow white and seven dwarfs
    ---- you think the prison decided to take the dead snow white home for interior decorations??? clear case of death fetish.

    so is sleeping beauty...