ඇටෙන් පොත්තෙන් එලියට නාපු ලංකාවේ singing stars ලා..

HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඇටෙන් පොත්තෙන් එලියට නාපු ලංකාවේ singing stars ලා..

    ලංකාවේ අර star මේ star කියල season 6 කියයි season 8 කියයි අම්බානක singing reality show තියනවනේ ...

    පොඩ්ඩක් ලෝක මට්ටමේ singing reality show අරන් බැලුවම the voice වගේ උබලට පෙනුනේ නැද්ද වෙනසක් ...

    බලපන් අපේ ඒවගේ සින්දු කියන්නේ ඇටේ වත් කැඩිලා නැති අවුරුදු දහඅටේ විස්සේ විසිඑකේ මල් එවුන්නේ බන් ...කටහඩක් පරිනත වෙන්නවත් කාලයක් තියනවද මුන්ගේ ...ඔක්කොම එක වගේ ...

    දැන් බලපන් the vioce වගේ ඒවගේ ඉන්නෙම යකෝ අවුරුදු 30 පැනපු එවුන්නේ ..බලපන් උන්ගේ voice ...
    කැරකෙන පුටුව විතරයි අපේ ලෝන්තල කොපි කරන්නේ ...ඇයි බන් අපේ එවුන්ට එක්කෝ අවුරුදු 30 පැනපු උන්ට සින්දු කියන්න බැරිද ....එක්කෝ අවමය අවුරුදු 25 කියලවත් බැරිද මුන්ට age gate එකක් ගේන්න ඇත්තටම ලංකාවේ " හඩ " නම් හොයන්න දත කන්නේ ....
     
    • Like
    Reactions: Ithika mithika

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    ලංකාවේ අර star මේ star කියල season 6 කියයි season 8 කියයි අම්බානක singing reality show තියනවනේ ...

    පොඩ්ඩක් ලෝක මට්ටමේ singing reality show අරන් බැලුවම the voice වගේ උබලට පෙනුනේ නැද්ද වෙනසක් ...

    බලපන් අපේ ඒවගේ සින්දු කියන්නේ ඇටේ වත් කැඩිලා නැති අවුරුදු දහඅටේ විස්සේ විසිඑකේ මල් එවුන්නේ බන් ...කටහඩක් පරිනත වෙන්නවත් කාලයක් තියනවද මුන්ගේ ...ඔක්කොම එක වගේ ...

    දැන් බලපන් the vioce වගේ ඒවගේ ඉන්නෙම යකෝ අවුරුදු 30 පැනපු එවුන්නේ ..බලපන් උන්ගේ voice ...
    කැරකෙන පුටුව විතරයි අපේ ලෝන්තල කොපි කරන්නේ ...ඇයි බන් අපේ එවුන්ට එක්කෝ අවුරුදු 30 පැනපු උන්ට සින්දු කියන්න බැරිද ....එක්කෝ අවමය අවුරුදු 25 කියලවත් බැරිද මුන්ට age gate එකක් ගේන්න ඇත්තටම ලංකාවේ " හඩ " නම් හොයන්න දත කන්නේ ....

    Lankawe okkoma media and politicians la okkoma lamai wa market karala ne goda yanne.

    Aethnai point 1a. Lamayek thargayakata yanawa kowu whama mulu hat mutu paramparawai , aslwasi pirisai okkoma balanawa ne. Ae point 1a alal gena thma market karanne.

    Media walata talent show tiya tiya talented un wa wedak nehe. un balanne unge business 1a. unta aena profit 1a. Unta aena publicity 1a.
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    අපේ රියලිටි වලින් කරන්නේ දක්ෂතාව තියන එහෙත් අවස්ථාව අහිමි වෙලා සැගවිල තිබුන දක්ෂයෝ හදුනා ගන්න එක නෙමෙයි. එහෙම උනා නම් කෝච්චියේ / බස් එකේ සින්දු කියන වයස 30 පැනපු කොච්චර දක්ෂ මිනිස්සු ඉන්නවද "ස්ටාර්" වෙන්න පුළුවන් එවුන්. ඒත් උන් හැමදාමත් කෝච්චියේ. අපේ වෙන්නේ තරුණ කෙල්ලෝ /කොල්ලෝ ටිකක් තරගෙට අරගෙන උන් නටවල පුළුවන් නම් උන්ගෙන් වෙන ආතල් එකකුත් අරගෙන "ස්ටාර්" කරවල දාන එක. පුළුවන් නම් කියපල්ලකෝ ඔය ලගදි බිහිවෙච්ච "ස්ටාර්" ල කියපු එක සින්දුවක් අවුරුදු 5ක් වත් ජනප්‍රිය වෙලා තිබ්බ හෝ ජනප්‍රිය වෙලා තියේවි කියල හිතෙන එකක් ????? ඒ වගේද මිල්ටන්, ජෝතිපාල මහත්මයා.... යුග ගණනාවක රසිකයෝ ඉන්නවා. ඉදිරියටත් ඉදිවී.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උන්ට ජීවත් වෙන්න රස්සා කරන්න තියෙනවා පවුල් ප්‍රශ්න තියෙනවා විසඳගන්න :yes: සින්දු කිය කිය ඉන්න නිදහසක් කොයින්ද :yes:

    අනික මම හිතන්නේ උන් වයස වැඩි අය එනවට වැඩිය කැමතිත් නැතුව ඇති
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අපේ රියලිටි වලින් කරන්නේ දක්ෂතාව තියන එහෙත් අවස්ථාව අහිමි වෙලා සැගවිල තිබුන දක්ෂයෝ හදුනා ගන්න එක නෙමෙයි. එහෙම උනා නම් කෝච්චියේ / බස් එකේ සින්දු කියන වයස 30 පැනපු කොච්චර දක්ෂ මිනිස්සු ඉන්නවද "ස්ටාර්" වෙන්න පුළුවන් එවුන්. ඒත් උන් හැමදාමත් කෝච්චියේ. අපේ වෙන්නේ තරුණ කෙල්ලෝ /කොල්ලෝ ටිකක් තරගෙට අරගෙන උන් නටවල පුළුවන් නම් උන්ගෙන් වෙන ආතල් එකකුත් අරගෙන "ස්ටාර්" කරවල දාන එක. පුළුවන් නම් කියපල්ලකෝ ඔය ලගදි බිහිවෙච්ච "ස්ටාර්" ල කියපු එක සින්දුවක් අවුරුදු 5ක් වත් ජනප්‍රිය වෙලා තිබ්බ හෝ ජනප්‍රිය වෙලා තියේවි කියල හිතෙන එකක් ????? ඒ වගේද මිල්ටන්, ජෝතිපාල මහත්මයා.... යුග ගණනාවක රසිකයෝ ඉන්නවා. ඉදිරියටත් ඉදිවී.

    සුකිරි බට්ටිච්චිලා ටිකක් දාල කරනකොටනේ බන් නැගලා යන්නේ... :):):)
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මීඩියා කාරයො න්ට ඔවා වැඩක් නැ..උන් සල්ලි හොයන්න ඔන ගූ ගොඩක් කයි
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ලංකාවේ අර star මේ star කියල season 6 කියයි season 8 කියයි අම්බානක singing reality show තියනවනේ ...

    පොඩ්ඩක් ලෝක මට්ටමේ singing reality show අරන් බැලුවම the voice වගේ උබලට පෙනුනේ නැද්ද වෙනසක් ...

    බලපන් අපේ ඒවගේ සින්දු කියන්නේ ඇටේ වත් කැඩිලා නැති අවුරුදු දහඅටේ විස්සේ විසිඑකේ මල් එවුන්නේ බන් ...කටහඩක් පරිනත වෙන්නවත් කාලයක් තියනවද මුන්ගේ ...ඔක්කොම එක වගේ ...

    දැන් බලපන් the vioce වගේ ඒවගේ ඉන්නෙම යකෝ අවුරුදු 30 පැනපු එවුන්නේ ..බලපන් උන්ගේ voice ...
    කැරකෙන පුටුව විතරයි අපේ ලෝන්තල කොපි කරන්නේ ...ඇයි බන් අපේ එවුන්ට එක්කෝ අවුරුදු 30 පැනපු උන්ට සින්දු කියන්න බැරිද ....එක්කෝ අවමය අවුරුදු 25 කියලවත් බැරිද මුන්ට age gate එකක් ගේන්න ඇත්තටම ලංකාවේ " හඩ " නම් හොයන්න දත කන්නේ ....

    meka gon kathawak , uba kiyana de karaoth podi eunta asadaranayak wenawa .
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    office_chair_09.gif