ඇටෙන් පොත්තෙන් එලියට නාපු ලංකාවේ singing stars ලා..
ලංකාවේ අර star මේ star කියල season 6 කියයි season 8 කියයි අම්බානක singing reality show තියනවනේ ...
පොඩ්ඩක් ලෝක මට්ටමේ singing reality show අරන් බැලුවම the voice වගේ උබලට පෙනුනේ නැද්ද වෙනසක් ...
බලපන් අපේ ඒවගේ සින්දු කියන්නේ ඇටේ වත් කැඩිලා නැති අවුරුදු දහඅටේ විස්සේ විසිඑකේ මල් එවුන්නේ බන් ...කටහඩක් පරිනත වෙන්නවත් කාලයක් තියනවද මුන්ගේ ...ඔක්කොම එක වගේ ...
දැන් බලපන් the vioce වගේ ඒවගේ ඉන්නෙම යකෝ අවුරුදු 30 පැනපු එවුන්නේ ..බලපන් උන්ගේ voice ...
කැරකෙන පුටුව විතරයි අපේ ලෝන්තල කොපි කරන්නේ ...ඇයි බන් අපේ එවුන්ට එක්කෝ අවුරුදු 30 පැනපු උන්ට සින්දු කියන්න බැරිද ....එක්කෝ අවමය අවුරුදු 25 කියලවත් බැරිද මුන්ට age gate එකක් ගේන්න ඇත්තටම ලංකාවේ " හඩ " නම් හොයන්න දත කන්නේ ....

සින්දු කිය කිය ඉන්න නිදහසක් කොයින්ද 