ඇට කැසිල්ල... 18+

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Hodata think karala balanna:P:angry:

ඊට ලේසි නැද්ද උඹට ඕක තේරෙන විදිහට දැම්ම නං :dull: :dull:

හොරු තියා බල්ලෙක් වත් එන්නේ නෑ බං
ලඟදි පොලන්ගෙක් නං ආව
කැලි 5-6 කට කැපුවා සොසේජස් කපනවා වගේ

:( මෙහෙත් ඔය සෙතේමයි :(
මාත් වෙපන්ස් නැති නිසා වැඩිපුර ගැවසෙන තැන් වල ඉස්කුරුප්පුනියන් දෙකක් තියං ඉන්නෙ ආවොත් ඇහැටම අනින්න...
ඒත් මෙලෝ යකෙක් පනින්නෑ :no: :no: :no:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ජින්තුවා;18555706 said:
අපේ දෙයියටත් කවද හරි වෙන්නෙ ඕකම තමා. :(

ඌට ඕක වෙන්නේ නෑ, ඌ ඉන්නේ කුළියටනේ, කුළි කාරයා මාසයකට සැරයක් එනවා ඇති ඌව බලන්න. අනික පහළ ජොඩුවක් ඉන්නවා, උන් පොඩ්ඩක් විපරම් කරලා බලනවා ඇති උඩ ඉන්න එකා ගැන එහෙම.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අඩෝ මාර සිද්ධිය.. ඇඳේම මස් ටික දියවෙලා ගිහින්..:shocked:

මම හිතන්නේ මස් දියවෙලාම නෙවෙයි, මීයෝ ,හෝතම්බුවෝ, පුසෝ වගේ කන්න ඇති.
අර මිනිහගේ ලග වැටිලා තිබ්බා නේ පුරුක් වගයක්? ඒවා ටිකක් එහාට වෙන්න තියෙන්නේ, කකුළ ළගම නෙවෙයි, ඒ කියන්නේ කවුරු හරි සතෙක් කාලා ,එතනට දාලා තියෙනවා. අනික මිනිහා ගොඩක් කෙට්ටු ඇති, එතකොට වැඩියේ මස් නෑනේ, ඉතින් මාසයක් දෙකක් වගේ යනකොට සත්තු කෑවම ඇටකටු වෙන එක පුදුමයක් නෙවෙයි.
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අම්මෝ බන්. අපිටත් ඔය ටිකම නේ ඉතින්. කලකිරුණා සහෝ.... :sorry::sorry::sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අම්මෝ බන්. අපිටත් ඔය ටිකම නේ ඉතින්. කලකිරුණා සහෝ.... :sorry::sorry::sorry:

    ඔන්න ඕක නිසා තමයි බන් මිනිස්සු බදින්නේ, හදිසියේ වත් උබට heart attack එකක් ආවොත් ගෑණි තමයි ළග කාට හරි කියලා උබව දාගෙන යන්නේ hospital එකට. නැත්නම් උබට ඇද උඩම කුණුවෙන්න වෙන්නේ. දෙමව්පියන්ට හැමදාම ළමයින්ට කරන්න බෑනේ, ඒ මිනිස්සුත් වයසට යනවනේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔන්න ඕක නිසා තමයි බන් මිනිස්සු බදින්නේ, හදිසියේ වත් උබට heart attack එකක් ආවොත් ගෑණි තමයි ළග කාට හරි කියලා උබව දාගෙන යන්නේ hospital එකට. නැත්නම් උබට ඇද උඩම කුණුවෙන්න වෙන්නේ. දෙමව්පියන්ට හැමදාම ළමයින්ට කරන්න බෑනේ, ඒ මිනිස්සුත් වයසට යනවනේ.

    :yes::yes::yes:

    (වලතරයාට නම් අවුලක් නෑ. ඌට මේකේ ඉන්න එවුන්ගේ අම්මල ඉන්නවා නේ ළඟ. :rofl:)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඌට ඕක වෙන්නේ නෑ, ඌ ඉන්නේ කුළියටනේ, කුළි කාරයා මාසයකට සැරයක් එනවා ඇති ඌව බලන්න. අනික පහළ ජොඩුවක් ඉන්නවා, උන් පොඩ්ඩක් විපරම් කරලා බලනවා ඇති උඩ ඉන්න එකා ගැන එහෙම.

    ඌ එහෙම බලන්න එන උන්ට මන්නෙන් කොටන්නැද්ද ? :eek: :eek:
    ඩග්ලස් අයියට එහෙම මන්නෙන් කොටල හිරෙත් ගියාලු නේ ? :eek: :eek:
    උට කුලිය ගෙවාගන්න බැරිවුන දාක :sorry: :sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes::yes:

    (වලතරයාට නම් අවුලක් නෑ. ඌට මේකේ ඉන්න එවුන්ගේ අම්මල ඉන්නවා නේ ළඟ. :rofl:)

    ලබන අවුරුද්දට ඌට 40 years.
    නරක නෑ The 40-Year-Old Virgin movie එක බැලුවා නම් උපන් දිනය දාම.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඌ එහෙම බලන්න එන උන්ට මන්නෙන් කොටන්නැද්ද ? :eek: :eek:
    ඩග්ලස් අයියට එහෙම මන්නෙන් කොටල හිරෙත් ගියාලු නේ ? :eek: :eek:
    උට කුලිය ගෙවාගන්න බැරිවුන දාක :sorry: :sorry:

    ඕවා බොරු කථා. මූ ළග ඉන්න මිනිස්සු එක්ක හොදට ඉන්නවා. මූගේ motorcycle ride video එක බලපන්.