Hodata think karala balanna![]()
ඊට ලේසි නැද්ද උඹට ඕක තේරෙන විදිහට දැම්ම නං

හොරු තියා බල්ලෙක් වත් එන්නේ නෑ බං
ලඟදි පොලන්ගෙක් නං ආව
කැලි 5-6 කට කැපුවා සොසේජස් කපනවා වගේ
මෙහෙත් ඔය සෙතේමයි 
මාත් වෙපන්ස් නැති නිසා වැඩිපුර ගැවසෙන තැන් වල ඉස්කුරුප්පුනියන් දෙකක් තියං ඉන්නෙ ආවොත් ඇහැටම අනින්න...
ඒත් මෙලෝ යකෙක් පනින්නෑ





)