ඇට තලා ඇප ගනී..

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    Menna mekai wenas karanna ona...

    උඹ ඕක වෙනස් කරන්නේ කොහොමද අරගලේට ෆන්ඩ් කරේ ලංකාවේ ටොප් 5% තමයි ගෝටාගේ උද්දච කම නිසා උට ඕනේ දේවල් දීලා කියන දේ ඇහුවනම් ගෝටට කලිසම දාලා දුවන්න වෙන්නේනැ. NPP එකේත් ෆන්ඩ් කරන බහුතරේ ඒ සෙට් එකේ තමයි මොන ආණ්ඩු අවත් කවදාවත් ඒ අයගේ සැලකිල්ල වෙනස් වෙන්නේනැ වෙනස් කරන්න ගියොත් ගෝටාට උන දේ වෙන්නේ.
     
    • Like
    Reactions: lilman

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Wedak ne. Dapu gaman delete karanawa.
    උඹ ඕක වෙනස් කරන්නේ කොහොමද අරගලේට ෆන්ඩ් කරේ ලංකාවේ ටොප් 5% තමයි ගෝටාගේ උද්දච කම නිසා උට ඕනේ දේවල් දීලා කියන දේ ඇහුවනම් ගෝටට කලිසම දාලා දුවන්න වෙන්නේනැ. NPP එකේත් ෆන්ඩ් කරන බහුතරේ ඒ සෙට් එකේ තමයි මොන ආණ්ඩු අවත් කවදාවත් ඒ අයගේ සැලකිල්ල වෙනස් වෙන්නේනැ වෙනස් කරන්න ගියොත් ගෝටාට උන දේ වෙන්නේ.

    habai bail out dunna eka nam balu wedak, hodatama penawa balayayatai salli walatai nithiya nawanna puluwan kiyala
     
    • Like
    Reactions: Rasika212

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,664
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර කොල්ලව හොස්පිටල් එකෙන් ඩිස්චාජ් කරාට පස්සෙ උසාවියට ගිහින් ඇප ගත්ත.

    නඩුව අහන්නෙ අවුරුදු 5කට පස්සෙ. ඊට කලින් ඔය කොල්ල බස් එකක හැප්පිලා මැරෙන්නත් පුළුවන්
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    habai bail out dunna eka nam balu wedak, hodatama penawa balayayatai salli walatai nithiya nawanna puluwan kiyala

    ඕවා ඉස්සරත් උනා දැනුත් වෙනවා වෙනසක්නෑ සල්ලි තියනවනම් ගැල වෙන්න පුලුවන් අර මනුසයෙක් හප්පලා මරලා ක්‍රිකට් ගහන ඉන්නේ හොඳට ඒවගේ තම්යිබ්න් ඕවා.
     
    • Like
    Reactions: SLK_sri