ඇට තැලුවා

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    අද අල්ලපු ගෙදරට මිනිහෙක් පැනලා. අල්ලපු ගෙදර අක්කට හදි කරන්ඩ හදලා.
    අයියා ඌව අල්ලලා ඇට දෙක තැලුවා.
    ඌට ඊට කලින් කෑ ගහලා ඇඩුවා එපා කියලා. වැස්ස හින්දා වැඩිය කාටවත් ඇහුනේ නෑ. ඒ උනාට ඇට දෙකම තැලුවා ඌ කෑ ගහද්දී. පස්සේ යන්ඩ ඇරියා. පවු අසරනයා ඉස්පිරිතාලෙකට වත් ගියාද දන්නේ නෑ.
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    හරියට කියවපල්ලා සිංහල. සිංහල මෙහෙම බැරිනං කඩ්ඩ කොච්චර අවුල් ඇතිද කිරි පොන්ස්ලගේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    අද අල්ලපු ගෙදරට මිනිහෙක් පැනලා. අල්ලපු ගෙදර අක්කට හදි කරන්ඩ හදලා.
    අයියා ඌව අල්ලලා ඇට දෙක තැලුවා.
    ඌට ඊට කලින් කෑ ගහලා ඇඩුවා එපා කියලා. වැස්ස හින්දා වැඩිය කාටවත් ඇහුනේ නෑ. ඒ උනාට ඇට දෙකම තැලුවා ඌ කෑ ගහද්දී. පස්සේ යන්ඩ ඇරියා. පවු අසරනයා ඉස්පිරිතාලෙකට වත් ගියාද දන්නේ නෑ.
    Ponsiyo hama thanama lol
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    අද අල්ලපු ගෙදරට මිනිහෙක් පැනලා. අල්ලපු ගෙදර අක්කට හදි කරන්ඩ හදලා.
    අයියා ඌව අල්ලලා ඇට දෙක තැලුවා.
    ඌට ඊට කලින් කෑ ගහලා ඇඩුවා එපා කියලා. වැස්ස හින්දා වැඩිය කාටවත් ඇහුනේ නෑ. ඒ උනාට ඇට දෙකම තැලුවා ඌ කෑ ගහද්දී. පස්සේ යන්ඩ ඇරියා. පවු අසරනයා ඉස්පිරිතාලෙකට වත් ගියාද දන්නේ නෑ.
    පානදුර?????
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    හරියට කියවපල්ලා සිංහල. සිංහල මෙහෙම බැරිනං කඩ්ඩ කොච්චර අවුල් ඇතිද කිරි පොන්ස්ලගේ
    Oi tamuse English walin katha karana nisaa English puluwan docec gawata pala beheth ganna ata dekata
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    උබ අක්කගේ කාමරේ අල්මාරිය අස්සේ ඉදන්ද බලන් හිටියේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    අල්ලපු ගෙදර හිටියෙත් අයියයි අක්කයි විතරයි නම්. වැස්ස හින්දා කාටවත් ඇහුනෙත් නැත්නම්. උඹ මේ සිද්ධිය දැනගන්න තියෙන්නෙ එකම විදිහයිනෙ. උඹගෙ වෙන්නැති ඇට දෙක පොඩි කරන්න ඇත්තෙ.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    අල්ලපු ගෙදර හිටියෙත් අයියයි අක්කයි විතරයි නම්. වැස්ස හින්දා කාටවත් ඇහුනෙත් නැත්නම්. උඹ මේ සිද්ධිය දැනගන්න තියෙන්නෙ එකම විදිහයිනෙ. උඹගෙ වෙන්නැති ඇට දෙක පොඩි කරන්න ඇත්තෙ.
    Yes
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    අල්ලපු ගෙදර හිටියෙත් අයියයි අක්කයි විතරයි නම්. වැස්ස හින්දා කාටවත් ඇහුනෙත් නැත්නම්. උඹ මේ සිද්ධිය දැනගන්න තියෙන්නෙ එකම විදිහයිනෙ. උඹගෙ වෙන්නැති ඇට දෙක පොඩි කරන්න ඇත්තෙ.
    Allapu gedarata ahunata gamatama ahune na pons. Simple
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    ඌව හොයලා ඇඟට තට්ටුවක් දාපන්...." යන්න මේයා යන්න ,වල් පඳුර "

    කියලා කිව්වොත් හරියටම තැලිලා 😁
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    අද අල්ලපු ගෙදරට මිනිහෙක් පැනලා. අල්ලපු ගෙදර අක්කට හදි කරන්ඩ හදලා.
    අයියා ඌව අල්ලලා ඇට දෙක තැලුවා.
    ඌට ඊට කලින් කෑ ගහලා ඇඩුවා එපා කියලා. වැස්ස හින්දා වැඩිය කාටවත් ඇහුනේ නෑ. ඒ උනාට ඇට දෙකම තැලුවා ඌ කෑ ගහද්දී. පස්සේ යන්ඩ ඇරියා. පවු අසරනයා ඉස්පිරිතාලෙකට වත් ගියාද දන්නේ නෑ.
    Akkage hora shot1k wenda berida