ඇට තිඹිරි, හෝම්පිල්ල ගස් Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යාළුවනේ ඇට තිඹිරි, හෝම්පිල්ල ගස් දැකල තියනවද ???
    දැකල තිබේ නම් ඒ මොන ප්‍රදේශයේද කියල කියන්න. දැකල නැත්නම් Bump සහයෝගයක් දෙන්න.
    ස්තූතියි !
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මචං, වැල්ලෙ දේවාලෙ ඇරෙන්න වෙන කොහේහරි කොන්තාලම් ගස් හම්බවෙලා තියෙනවද?
    In a natural habitat???
    අඩේ ඔව් මචෝ, මට කව්රුහරි දෙන්නෙක්, තුන්දෙනෙක් කිව්වා වගේ මතකයක් තියනවා. නමුත් ඕක ගැන එච්චර ආසාවක් නැති නිසා & අපේ ෆීල්ඩ් එකට related නැති නිසා කියපු අය & place එක පාර මතකෙට එන්නේ නෑ. :sorry::sorry: