ඇට නැති දිවක්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේ සුඛෝපභෝගී ජනපති මාලිගයක් කන්කසන්තුරේ ඉදිකරන බවට චෝදනා එල්ල කරන ලද ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීමට සම්පුර්ණ කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
    මෙම කැබිනට් පත‍්‍රිකාව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර එය නම් කර ඇත්තේ උතුරු පළාත් ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථානය ලෙසයි.
    පසුගියදා එම ප‍්‍රදේශයේ සංචාරය කල ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ අදාළ ගොඩනැගිල්ල ජනාධිපති සඳහා ඉඳිවන මාලිගයක් බවයි.
    ඊට පිළිතුරු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාල ගොඩනැගිල්ල ජනාධිපති මාළිගාවක් නොව විදෙස් රාජ්‍ය නායකයන් ප‍්‍රභූවරුන් සඳහා ඉදිකරන්නක් බවයි.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Ne issara mahindage maligawa dan ubalafe pabayage niwadu niketanaya kara gannai hadanne

    අපරාදෙනෙ බන් කඩන එක...රටේ සල්ලි නෙ... උබ කියපන් එහෙනන් මොකද්ද කරන්ඩ ඕනෙ කියල...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    napunsaka weda kiyala one thenaka oka penawa...... munta aluthin deyak karanna be. karapuwata mada gahanawa witarai
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    LOL dan ithin uba kiyanne eka kadala danna kiyalada?

    nah maithri mulin borune kiyala thynne... mahinda kiwwa wage eka jathyanthara nayakayanta hadapu thanak neh. dan ithin jathyanthara sambandatha kyla board ekak gahanawa. mahinda hadanakota maligawa mahindata maithri hadanakota jathyanthara sambadatha walata.. mula indanma oka hadala thynne ekata thm.. Mahindata mada gahanna use kolata
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    chill dude..none of us are perfect.:P

    උඹට කාගෙන්හරි අසාධාරණයක් උනොත්, උඹ චිල් එකේම ඉඳියි නේ...
    උඹට මේ ත්‍රෙඩ් එක දාපු එකා පේන්නෙ පොන්නයෙක් වගේද ?
    අනික බං ෆුල් පර්ෆෙක්ට් අය නැතුව ඇති..
    ඒත් උඹලට වඩා ගොඩක් පර්ෆෙක්ට් විදියට, ජීවිතේ ගතකරන්ඩ උත්සහ ගන්න එවුං ඉනව..
    කියන්ඩ ඕන දේ මං කිව්ව මචං...
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    nah maithri mulin borune kiyala thynne... mahinda kiwwa wage eka jathyanthara nayakayanta hadapu thanak neh. dan ithin jathyanthara sambandatha kyla board ekak gahanawa. mahinda hadanakota maligawa mahindata maithri hadanakota jathyanthara sambadatha walata.. mula indanma oka hadala thynne ekata thm.. Mahindata mada gahanna use kolata

    ටොයියන්ට බොරු කියල මයිත්‍රී චන්දෙ අරං තියෙන්නෙ... :rofl: