GTRZ අයියට PM එකක් දාලා සිද්ධිය කියපං.. එහෙම ආවට ගියාට මෙම්බර්ස්ලා බෑන් කරන්නෙ නැහැ බං.. උඹගෙ අතින් මොකක් හරි අවුලක් වෙන්න ඇති..
fake id kiyanneGTRZ අයියට PM එකක් දාලා සිද්ධිය කියපං.. එහෙම ආවට ගියාට මෙම්බර්ස්ලා බෑන් කරන්නෙ නැහැ බං.. උඹගෙ අතින් මොකක් හරි අවුලක් වෙන්න ඇති..

මහේෂ් වලතර ට විතරයි මේකේ කුණුහරප කියන්න පුළුවන්

මහේෂ් වලතර ට විතරයි මේකේ කුණුහරප කියන්න පුළුවන්
පැටියා;19152786 said:මේ පෝස්ට් එකද කේස් එක?
මාත් Tinyurl එකට දාලා ඔය ඇල්බම් එකේ ලින්ක් එක දැම්මා ඒකත් එඩිට් කරලා තිබ්බා මොඩ් කෙනෙක් spam කරන්න එපාද මොකක්ද කියලා.
ඔය ඇඩ්ඩිං අයියා නෙවෙයි බං මොඩෙක් වෙන්න ඇති.![]()
මෙක ෆේක් එකක් මගෙ ඔර්ජිනල් එක මිරර් මාස්ටර් එක. ස්කර්වි වගේ එකෙක්ව සතියකට බෑන් කරලා මාව සදහටම බෑන් කරලා. 2014 ඇවිල්ලා සීනියර් මෙම්බර් කෙනෙක් උනේ කොටු 11ම ගහලා. බලපන් මං කුනුහරප දාලා තියෙනවද කියලා. No fake IDලු.මට තිබ්බ ෆේක් හුත්තක් නෑ. අනේ මංදා කලකිරුනා බන්. මූ මහ අම්මගේ ඇඩ්මින් කෙනෙක්. මේකත් බෑන් කරලා දාපන් කමක් නෑ. හැබැයි උබේ කෙරුවාව මේකට එන අනිත් උන්ටත් පේන්න හැමදාම ෆේක් වලින් ත්‍රෙඩ් වැටෙයි. මමනම් ඉගෙනගත්ත ලොකුම දේ තමයි එලකිරියෙ ඉන්න නම් ඇඩ්මින්ගෙ ෆිට් එකක් වෙලා උගෙ කකුල් ලෙවකකා ඉන්න ඕනි. අනිත් උන්ට අබ සරනයි!! යන්නම් මචන්ලා. කොහොමත් බෑන් තමයි මේකත්.සොරි වෙන්න ඕනි උබලට මගෙන් වැරැද්දක් උනානම්.![]()
අධ්‍යාපන කටයුතු සඳහා සබ්ස්ක්‍රයිබ් කරන ලදී![]()
![]()



මහේෂ් වලතර ට විතරයි මේකේ කුණුහරප කියන්න පුළුවන්
බෑන් එක අයින් කරල බං
පැටියා;19152786 said:මේ පෝස්ට් එකද කේස් එක?
මාත් Tinyurl එකට දාලා ඔය ඇල්බම් එකේ ලින්ක් එක දැම්මා ඒකත් එඩිට් කරලා තිබ්බා මොඩ් කෙනෙක් spam කරන්න එපාද මොකක්ද කියලා.
ඔය ඇඩ්ඩිං අයියා නෙවෙයි බං මොඩෙක් වෙන්න ඇති.![]()

මූ ෆේක් එකක් හැදුවද දන්නෑ තව..
machan GTRZ witharak newei thawa mod la innawa meke.
samaharawita GTRZ dannewath nathuwa athi oya gena.
tarahen owa kara ganna ba.sansun eke admin ta pm ekak damanna.eya balala kiyawi.
uta pin sidda wenna thamnai ban api fake ho wewa original ho wewa
api me gaha mara ganna hari set wenne GTRZ hinda


mumane kiyanne reason eka fake id kiyala

ඒ සීන් එක මොකක්ද ෆේක් අයිඩී කීයක් හදන්න පුලුවන්ද.. ?

ඇඩ්මින්ට නොබැන PM කලා නම් ඉවරයිනේ බං ඉතිං.. එයා සමහර විට මේ සීන් එක දන්නෙත් නැතුව ඇති..
