ඇඩ්මින්ට බැරි ඇයි...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඇඩ්මින්ට බැරි ඇයි...

    Rochel කියන වේසිගෙ පුතාව බෑන් කරල දාන්ඩ බැරි ඇයි..


    ඌ කුනුහරුප කියල pm එවනව...


    ඕක ඇතුලු තව කීපදෙනෙක් බෑන් කරනං මම ආයෙ එළකිරි එන්නෙ නෑ... :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඊයෙ අන්තිමට රෙප් කැපුවෙ rochel ගෙ
    උගෙ නිල් කොටු දෙක තනි එකක් බවට පරිවර්තනය වුණා..
    ආයෙ පුලුවන් වුණ ගමං ඕක ඇතුලු ඉන්නව කීපදෙනෙක්, කපනව රෙප් වල්ල කපන්න වගේ.. :D

    rochel ගෙ ඇට දෙකෙන් එකක් ඉවත් කලා
    එක නිල් කොටුවයි දැං තියෙන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මේකෙ ඉන්න පොන්න ඇඩ්මින් හොරුන්ව විස්වාස කරනව
    හොඳ මෙම්බර්ස්ල සැක කරනව :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    උඹල එකෙක්ටවත් මේ ත්‍රෙඩ් එකක් බම්ප් කරන්ඩ බෑ නේ..


    කොහොමත් එළකිරිය මට එපා වෙලා තියෙන්නෙ.. :yes:



    අපේ වැඩක් බලාගන්නව ඊට වඩා හොඳයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    onna mama umbawa bump kala machan mata honda repak gahapan :)

    onna mama umbawa bump kala machan mata honda repak gahapan


    රෙපක් නෙමේ අද හවසට කාටහරි ගන්ඩ 100 කාඩ් එකක් දානව


    හැබැයි මෙදාසැරේ රෙජිස්ටර් වෙලා ඉන්න මෙම්බර්ස්ලට විතරයි..


    ගිය පාර දාගත්ත එකා කවුද කියල හොයාගන්ඩ බැරි වුණා.. :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    Eka tablet ekak madi wage. Dekak wath beepan.


    එකකට වඩා බොන්නෙ නෑ බං.. මේක ඇබියුස් වෙන්ඩ පුලුවන් එකක්

    මාර ගතියක් එනව. උදේට බයික් එක පැද්දෑකි කිසි බයක් නැතුව :yes: මීට වඩා නං ගැම්මක් මට ඕනෙත් නෑ...

    උදේට විතරයි බොන්නෙ..

    මං බැලුවෙ මෙහෙමම ලයිසන් එකවත් හදා ගන්ඩ
    බයික් ලයිසන් විතරයි මට තියෙන්නෙ
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අපෝ ලොකු දෙයක් උඹ එලකිරියෙන් තොලොන්චි වෙනවනම්. රෙප් ටික අරන් රෝල් කරන් පුකේ ගහගන් පුකේ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අපෝ ලොකු දෙයක් උඹ එලකිරියෙන් තොලොන්චි වෙනවනම්. රෙප් ටික අරන් රෝල් කරන් පුකේ ගහගන් පුකේ...


    කමක් නෑ උඹෙත් මම දිගටම රෙප් කපනව :yes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කමක් නෑ උඹෙත් මම දිගටම රෙප් කපනව :yes:

    ඔව් උඹට පුලුවන් රෙෆ් කපන්න විතරයි නෙ. :rofl: කෙල්ලෙක්ට ගලක් කෆන්නවත් බෑනෙ. :rofl: රොචෙල් නම් උඹට ගල් හරි කපනවා :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඔව් උඹට පුලුවන් රෙෆ් කපන්න විතරයි නෙ. :rofl: කෙල්ලෙක්ට ගලක් කෆන්නවත් බෑනෙ. :rofl: රොචෙල් නම් උඹට ගල් හරි කපනවා :rofl:


    එළකිරියෙ ඉන්න මානසික රෝගියො බං උඹල
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    ගණන් ගන්න එපා බන් .

    Exactly...Don't get irritated or annoyed by another's behaviour. You cannot change them.
    Sometimes they do it for fun - possibly to test your anger management skills.:) Just ignore and enjoy the day.