ඇඩ්මින් අයියලා වෙත....
මට පොඩි ගැටලුවකි.....
ඔබටත් ගැටලු තිබිමට හැක,....
ඒ පිලිබද සාකච්චා කිරීමට මෙහි කොටාගෙන යන්න.....
පොඩි අවුලක් ගැන කියන්න ලියමි....
අවුලක්මත් නොවේ...
නමුත් පොඩි අපහසුතාවයකි,,,,
ඒ වග නම්,
එලකිරියේ ත්රේඩ් එකකට රෙප් දෙන්න ඔබන්න ඕන karma කියන බටොන් එක ගැනය...
සෑම විටම පෝස්ට් එකේ උඩින්ම දකුනු අත් පැත්තේ මෙය පිහිටයි,,,,
දිග ත්රේඩ් එකක් කියෙව්වට පස්සේ රෙපක් දෙන්න නම් නැවත්ත උඩටම යන්න වෙයි,,,
ඒ නිසා පුලුවන් නම් ත්රේඩ් එකේ පහලිනුත් බටොන් එකක් දාලා දෙන්න....
වෙන නම් ඇගට දැනෙන ගැටලු නොමැත....
මේ ගැන සලකා බලන සේක්වා.......
තවද මෙය කියවන ඔබටත් ගැටලු තිබේනම් මෙතනම කොටාගෙන යනු මැනවි......