ඇඩ්මින් අයියලා වෙත....

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඇඩ්මින් අයියලා වෙත....

    මට පොඩි ගැටලුවකි.....
    ඔබටත් ගැටලු තිබිමට හැක,....
    ඒ පිලිබද සාකච්චා කිරීමට මෙහි කොටාගෙන යන්න.....

    පොඩි අවුලක් ගැන කියන්න ලියමි....
    අවුලක්මත් නොවේ...
    නමුත් පොඩි අපහසුතාවයකි,,,,
    ඒ වග නම්,
    එලකිරියේ ත්‍රේඩ් එකකට රෙප් දෙන්න ඔබන්න ඕන karma කියන බටොන් එක ගැනය...
    සෑම විටම පෝස්ට් එකේ උඩින්ම දකුනු අත් පැත්තේ මෙය පිහිටයි,,,,
    දිග ත්‍රේඩ් එකක් කියෙව්වට පස්සේ රෙපක් දෙන්න නම් නැවත්ත උඩටම යන්න වෙයි,,,
    ඒ නිසා පුලුවන් නම් ත්‍රේඩ් එකේ පහලිනුත් බටොන් එකක් දාලා දෙන්න....
    වෙන නම් ඇගට දැනෙන ගැටලු නොමැත....
    මේ ගැන සලකා බලන සේක්වා.......

    තවද මෙය කියවන ඔබටත් ගැටලු තිබේනම් මෙතනම කොටාගෙන යනු මැනවි......
     
    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඇත්ත බන්
    ලොකු පෝස්ට් එකක් බැලුවම ආයේ උඩට යන්න කම්මැලි බන්
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඒක නමි ඇත්ත තමා....:(

    ඇත්ත බන්
    ලොකු පෝස්ට් එකක් බැලුවම ආයේ උඩට යන්න කම්මැලි බන්

    සතු‍ටුයි සතු‍ටුයි,,,,,
    මම හිතුවේ මම විතරයි උඩට යන්න කම්මැලි කියලා......
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    vbulleting script එකේ එහෙම දෙයක් තිබුනොත් හොඳයි.
    යකෝ මේක පුදුම කම්මැලිකමක්නේ.
    අන්තිමට කියයි ඇඩ්මින් අයියේ මම වෙනුවට ඔයා මෙකට රෙප් එකකුත් දීලා යන්න කියලා :rofl:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    vbulleting script එකේ එහෙම දෙයක් තිබුනොත් හොඳයි.
    යකෝ මේක පුදුම කම්මැලිකමක්නේ.
    අන්තිමට කියයි ඇඩ්මින් අයියේ මම වෙනුවට ඔයා මෙකට රෙප් එකකුත් දීලා යන්න කියලා :rofl:

    හක් හක් හා,,,,,,
    හිනා අපිට නම්.....
    :lol::lol::lol::lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    people have been using vbuletin sites for ages and you must be the first one to come up with a dumbass suggestion like this. have you ever noticed the home icon on the keyboard ???

    press that and it'll take you to the top of the page ........

    එහෙම නැතුව මේ උඹට ඕනේ ඕනේ තැන් වල බටං දාන්න මේක මොකක් කියලා හිතුවද ???
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    people have been using vbuletin sites for ages and you must be the first one to come up with a dumbass suggestion like this. have you ever noticed the home icon on the keyboard ???

    press that and it'll take you to the top of the page ........

    එහෙම නැතුව මේ උඹට ඕනේ ඕනේ තැන් වල බටං දාන්න මේක මොකක් කියලා හිතුවද ???
    :rofl::rofl: "ඇඩ්මින් අයියේ මට ඕන ත්‍රෙඩ් ටික විතරක් මේකේ දාන්න බැයිද?
    තෝරන්න කම්මැලියි". ඊගාව thread එක මෙහෙමත් දායිද දන්නෑ
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    people have been using vbuletin sites for ages and you must be the first one to come up with a dumbass suggestion like this. have you ever noticed the home icon on the keyboard ???

    press that and it'll take you to the top of the page ........

    එහෙම නැතුව මේ උඹට ඕනේ ඕනේ තැන් වල බටං දාන්න මේක මොකක් කියලා හිතුවද ???

    අංගොඩත් ඔහොම සෙට් එකක් ඉන්නවා. උන්ම ගොං කතා කියලා උන්ම හිනා වෙනවා:rofl::rofl:

    හරිනේ, දැන්නේ ඔය ජෝඩුව මට මතක් උනේ,,,

    thilanga8
    එදා කිබුලා අයියගේ ශෝ එකේ කෑ ගහල, හූ කියලා, අන්තිමට බෑන් උනේ ඔයා නේද?
    අනේ අද නම් ඔයා මොනවා කීවත් මම මොකූත් කියන් නෑ...
    ඔයා අදත් බැන් උනොත් පවුනේ...
    ඒ නිසා ඇති තරම් කෑ ගහන්න.....
    මම මොකූත් කියන් නෑ....

    ඔය mail ද, male ද කියන එක්කෙනානේ එදා තිලන්ග එක්ක පොර වගේ කෑ ගහල, තිලන්ග බෑන් උනාට පස්සේ කට පියාන යන්න ගියේ....
    ඔයත් අද කෑ ගහන්න හොදේ.....
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    අංගොඩත් ඔහොම සෙට් එකක් ඉන්නවා. උන්ම ගොං කතා කියලා උන්ම හිනා වෙනවා:rofl::rofl:

    මුං බං ඊටත් අන්ත ගොන්නු සෙට් එකක්

    මූ කියන්නේ ඌට කම්මැලි නිසා ස්ක්‍රිප්ට් එක වෙනස් කරන්න කියලා :lol::lol:

    බෆලෝස් :oo:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    RePost බුවා;13713028 said:
    හරිනේ, දැන්නේ ඔය ජෝඩුව මට මතක් උනේ,,,

    thilanga8
    එදා කිබුලා අයියගේ ශෝ එකේ කෑ ගහල, හූ කියලා, අන්තිමට බෑන් උනේ ඔයා නේද?
    අනේ අද නම් ඔයා මොනවා කීවත් මම මොකූත් කියන් නෑ...
    ඔයා අදත් බැන් උනොත් පවුනේ...
    ඒ නිසා ඇති තරම් කෑ ගහන්න.....
    මම මොකූත් කියන් නෑ....

    ඔය mail ද, male ද කියන එක්කෙනානේ එදා තිලන්ග එක්ක පොර වගේ කෑ ගහල, තිලන්ග බෑන් උනාට පස්සේ කට පියාන යන්න ගියේ....
    ඔයත් අද කෑ ගහන්න හොදේ.....
    මටත් දැනුයි මතක් උනේ. අර ණයට කහින්න ගිය එකා මූ නේද?
    රීපෝස්ට් බුවහහා:lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    RePost බුවා;13713028 said:
    හරිනේ, දැන්නේ ඔය ජෝඩුව මට මතක් උනේ,,,

    thilanga8
    එදා කිබුලා අයියගේ ශෝ එකේ කෑ ගහල, හූ කියලා, අන්තිමට බෑන් උනේ ඔයා නේද?
    අනේ අද නම් ඔයා මොනවා කීවත් මම මොකූත් කියන් නෑ...
    ඔයා අදත් බැන් උනොත් පවුනේ...
    ඒ නිසා ඇති තරම් කෑ ගහන්න.....
    මම මොකූත් කියන් නෑ....

    ඔය mail ද, male ද කියන එක්කෙනානේ එදා තිලන්ග එක්ක පොර වගේ කෑ ගහල, තිලන්ග බෑන් උනාට පස්සේ කට පියාන යන්න ගියේ....
    ඔයත් අද කෑ ගහන්න හොදේ.....

    උබේ ආදරේ :lol:
    කවුරු බෑන් උනත් උඹට මොකද

    දැන් උබේ කීබෝඩ් එකේ home බටං එක නැද්ද කියපං කෝ

    scroll කරන්න නේ කම්මැලී කියන්නේ
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උබේ ආදරේ :lol:
    කවුරු බෑන් උනත් උඹට මොකද

    දැන් උබේ කීබෝඩ් එකේ home බටං එක නැද්ද කියපං කෝ

    scroll කරන්න නේ කම්මැලී කියන්නේ

    මම ඒක දැනගෙන හිටියේ නෑනේ...
    ඒකනේ ඇහුවේ.....
    කියලා දුන්නට තෑන්ක්ස් හොදේ,,,,
    උම්ම්මාආ.......
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මුං බං ඊටත් අන්ත ගොන්නු සෙට් එකක්

    මූ කියන්නේ ඌට කම්මැලි නිසා ස්ක්‍රිප්ට් එක වෙනස් කරන්න කියලා :lol::lol:

    බෆලෝස් :oo:
    :lol::lol: තව මොන මොන බටන් ඉල්ලයිද දන්නෑ මෙහෙම ගියොත්
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    RePost බුවා;13713054 said:
    මම ඒක දැනගෙන හිටියේ නෑනේ...
    ඒකනේ ඇහුවේ.....
    කියලා දුන්නට තෑන්ක්ස් හොදේ,,,,
    උම්ම්මාආ.......
    කොල්ලන්ට උම්ම දෙන්න ලැජ්ජ නැත්ද
    Gaypost බුවා
    you-re-so-gay.jpg