ඇඩ්මින් අයියලා වෙත....

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අයියෝ බෑන් වෙච්චි ‍ජෝඩුවක් ද මේ
    ලැජ්ජාවේ බෑ නේද
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :lol::lol: තව මොන මොන බටන් ඉල්ලයිද දන්නෑ මෙහෙම ගියොත්

    මටත් දැනුයි මතක් උනේ. අර ණයට කහින්න ගිය එකා මූ නේද?
    රීපෝස්ට් බුවහහා:lol::lol:


    කමෝන්....
    තව තව කෑ ගහමු.....
    පාලුවේ හිටියේ මමත්.....
    එල එල.....
    කමෝන් කමෝන්...
    මහන්සි උනාම කියන්න,
    පාන් කෑල්ලක් ගෙනත් දෙන්නම්.....
    හොදට බනින්න හොදේ....
    මොකද ඔය බනින ඒවා ඔක්කෝම මට වදිනවනේ රිදෙන්නම.....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේකයි මට තියෙන පුදුමේ....
    එලකිරි එකේ කිසිම කෙනෙක් මට බැනලා නෑ....
    ඔය දෙන්නා මොකද මේ හැමදාම මාත් එක්ක ඇරගන්න එන්නේ...
    ඒකයි හිතා ගන්න බැරි.....

    :shocked::shocked::cool::cool::cool:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    RePost බුවා;13713074 said:
    කමෝන්....
    තව තව කෑ ගහමු.....
    පාලුවේ හිටියේ මමත්.....
    එල එල.....
    කමෝන් කමෝන්...
    මහන්සි උනාම කියන්න,
    පාන් කෑල්ලක් ගෙනත් දෙන්නම්.....
    හොදට බනින්න හොදේ....
    මොකද ඔය බනින ඒවා ඔක්කෝම මට වදිනවනේ රිදෙන්නම.....
    moko ithin me kegahanne :baffled:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අයියෝ බෑන් වෙච්චි ‍ජෝඩුවක් ද මේ
    ලැජ්ජාවේ බෑ නේද
    ඒක තමයි නේ ? හතරවරිගේ එකෙක්ට උන වැඩක්ද මේ ? :shocked:
    ඉඳලා වැඩක් නෑ:no:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    vbulleting script එකේ එහෙම දෙයක් තිබුනොත් හොඳයි.
    යකෝ මේක පුදුම කම්මැලිකමක්නේ.
    අන්තිමට කියයි ඇඩ්මින් අයියේ මම වෙනුවට ඔයා මෙකට රෙප් එකකුත් දීලා යන්න කියලා :rofl:
    :rofl::lol::lol:
    අංගොඩත් ඔහොම සෙට් එකක් ඉන්නවා. උන්ම ගොං කතා කියලා උන්ම හිනා වෙනවා:rofl::rofl:
    :lol::lol::lol:
    fatta yakow
     

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    RePost බුවා;13712851 said:
    මට පොඩි ගැටලුවකි.....
    ඔබටත් ගැටලු තිබිමට හැක,....
    ඒ පිලිබද සාකච්චා කිරීමට මෙහි කොටාගෙන යන්න.....


    පොඩි අවුලක් ගැන කියන්න ලියමි....
    අවුලක්මත් නොවේ...
    නමුත් පොඩි අපහසුතාවයකි,,,,
    ඒ වග නම්,
    එලකිරියේ ත්‍රේඩ් එකකට රෙප් දෙන්න ඔබන්න ඕන karma කියන බටොන් එක ගැනය...
    සෑම විටම පෝස්ට් එකේ උඩින්ම දකුනු අත් පැත්තේ මෙය පිහිටයි,,,,
    දිග ත්‍රේඩ් එකක් කියෙව්වට පස්සේ රෙපක් දෙන්න නම් නැවත්ත උඩටම යන්න වෙයි,,,
    ඒ නිසා පුලුවන් නම් ත්‍රේඩ් එකේ පහලිනුත් බටොන් එකක් දාලා දෙන්න....
    වෙන නම් ඇගට දැනෙන ගැටලු නොමැත....
    මේ ගැන සලකා බලන සේක්වා.......


    තවද මෙය කියවන ඔබටත් ගැටලු තිබේනම් මෙතනම කොටාගෙන යනු මැනවි......

    ekenma mcn :):)
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    vbulleting script එකේ එහෙම දෙයක් තිබුනොත් හොඳයි.
    යකෝ මේක පුදුම කම්මැලිකමක්නේ.
    අන්තිමට කියයි ඇඩ්මින් අයියේ මම වෙනුවට ඔයා මෙකට රෙප් එකකුත් දීලා යන්න කියලා :rofl:

    00020468.gif