ඇඩ්මින් අයියලා වෙත

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,313
    74,788
    113
    @spamcheck @GTRZ @tintin123

    EK එක එන්න එන්න චොර වේගෙන යන්නේ. මම දැක්ක උඹලට දැන් මේක මොඩ් කරන්න වෙලාවක් නෑ කියල කියල තියනවා. ඇත්ත වෙන්න ඇති. හැම එකාටම වැඩ තියෙනවනේ.

    කෙසේ නමුත් පුලුවන්නම් මේ දේවල් ටික කියල/කරල දීපන්.

    1. උඹල account එකක් ෆේක් කියලා define කරන්නේ කොහොමද?
    2. නිතර Ban වෙන උන්ව සදාකාලිකව බෑන් කරන්නේ නැත්තේ ඇයි?
    3. මේකේ පොස්ට් කරන්න බැරි දේවල් මොනවද?
    4. උඹලට වෙලාව නැත්තන්, අඩුම ගානේ ලිමිටඩ් mod privileges එක්ක මේකේ සීනියර් එකෙක් , දෙන්නෙක් (Eg: @Solo Rider ) assign කරන්න පුලුවන්ද?

    උඹලට මේක සත පහක වැඩක් නැතුව ඇති, මටත් එහෙමයි. ඒත් මේකට එන ගොඩක් උන් එන්නේ උදව්වක්/උපදෙසක් වගේ ඒවා හොයාගෙන. ජීවිතෙ හිර උනාම ඒකට හෙල්ප් ඉල්ලගෙන. අන්න උන්ට හෙල්ප් කරන්න ඕන නිසා තමා ගොඩක් උන් මේකේ ලැගල ඉන්නේ. මාත් ඉන්නෙ ඒ නිසා තමා. ඒත් එක එක මොලේ අමාරු කාරයො නිසාත්, හරි mod එකක් වෙන්නෙ නැති නිසාත් මේක ගූ වලක් වෙලා ඉවරයි. ඒත් තාම ඒක ගොඩ ගන්න පුලුවන් ඔය උඩ කියන ටික කරල/කියලා දුන්නොත්.

    අවසන් වශයෙන්, පුලුවන් නම් අර @EdNygma කොලුවව unban කරපන්. මම මේකේ ඉන්නේ 2020 ඉදන්ද කොහෙද, එදා ඉදන් අද වෙනකන් මම දැකල තියෙන විදිහට ඌ කිසි කැරි වැඩක් කරලා නෑ.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොක්කෝ උන්බන් කියවලා කොම්පියුස් උංගා බුංගා.

    @spamcheck @GTRZ @tintin123

    EK එක එන්න එන්න චොර වේගෙන යන්නේ. මම දැක්ක උඹලට දැන් මේක මොඩ් කරන්න වෙලාවක් නෑ කියල කියල තියනවා. ඇත්ත වෙන්න ඇති. හැම එකාටම වැඩ තියෙනවනේ.

    කෙසේ නමුත් පුලුවන්නම් මේ දේවල් ටික කියල/කරල දීපන්.

    1. උඹල account එකක් ෆේක් කියලා define කරන්නේ කොහොමද?
    2. නිතර Ban වෙන උන්ව සදාකාලිකව බෑන් කරන්නේ නැත්තේ ඇයි?
    3. මේකේ පොස්ට් කරන්න බැරි දේවල් මොනවද?
    4. උඹලට වෙලාව නැත්තන්, අඩුම ගානේ ලිමිටඩ් mod privileges එක්ක මේකේ සීනියර් එකෙක් , දෙන්නෙක් (Eg: @Solo Rider ) assign කරන්න පුලුවන්ද?

    උඹලට මේක සත පහක වැඩක් නැතුව ඇති, මටත් එහෙමයි. ඒත් මේකට එන ගොඩක් උන් එන්නේ උදව්වක්/උපදෙසක් වගේ ඒවා හොයාගෙන. ජීවිතෙ හිර උනාම ඒකට හෙල්ප් ඉල්ලගෙන. අන්න උන්ට හෙල්ප් කරන්න ඕන නිසා තමා ගොඩක් උන් මේකේ ලැගල ඉන්නේ. මාත් ඉන්නෙ ඒ නිසා තමා. ඒත් එක එක මොලේ අමාරු කාරයො නිසාත්, හරි mod එකක් වෙන්නෙ නැති නිසාත් මේක ගූ වලක් වෙලා ඉවරයි. ඒත් තාම ඒක ගොඩ ගන්න පුලුවන් ඔය උඩ කියන ටික කරල/කියලා දුන්නොත්.

    අවසන් වශයෙන්, පුලුවන් නම් අර @EdNygma කොලුවව උන්බන් කරපන්. මම මේකේ ඉන්නේ 2020 ඉදන්ද කොහෙද, එදා ඉදන් අද වෙනකන් මම දැකල තියෙන විදිහට ඌ කිසි කැරි වැඩක් කරලා නෑ.
    🤣
    ------ Post added on Jun 3, 2023 at 10:13 AM
     
    • Haha
    Reactions: ItsMeTheFakeID

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1395858_786267951431906_4300997656153072019_n.jpg
     
    I Am Groot

    Junior member
  • Jun 3, 2023
    45
    43
    18
    උදේ ඇඩ්මින් ඇවිත් සින්හලෙන් කියලා ගිහින් තිබුනා කැමති එවුන් ඉදපල්ලා බැරි එවුන් පලයල්ලා කියල. එහෙව් කියලා තියෙද්දිත් ලැජ්ජා නැතිව අඩාගෙන පස්සෙන් යනවා. සොශල් පෝබියා වලට බෙහෙතක් අරන් කම්පියුටරේ ඕෆ් කරලා ගෙදරින් එලියට බැහැපන් තාරක. ජීවිතේම කිරිය කරගන්න එපා.
     
    • Love
    Reactions: Rahula Kasun

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,788
    113
    උදේ ඇඩ්මින් ඇවිත් සින්හලෙන් කියලා ගිහින් තිබුනා කැමති එවුන් ඉදපල්ලා බැරි එවුන් පලයල්ලා කියල. එහෙව් කියලා තියෙද්දිත් ලැජ්ජා නැතිව අඩාගෙන පස්සෙන් යනවා. සොශල් පෝබියා වලට බෙහෙතක් අරන් කම්පියුටරේ ඕෆ් කරලා ගෙදරින් එලියට බැහැපන් තාරක. ජීවිතේම කිරිය කරගන්න එපා.
    Massina umbata break ekak dunnada? athey gahala badu yanakota taama gamatama ahenna kaagahanawada? jiwithema taama faileda?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    Payoneer එකෙන් එවපු notification දෙකකම තිබ්බා කැමතිනම් account එක අයින් කරගෙන යන්න කියලා. කවුරුත් මීක් නෑ. අපේ ඇඩ්මින් ලා හොද වැඩි. :lol: :lol:

    ඔය අහලා තියන ඒවට මුන් දැන් අවස්තා තුන හතරකදිම එකම විදිහට උත්තර දීලා තියනවා මට මතකයි..