ඇඩ්මින් වෙත|අමරදේව මහත්මා වෙනුවෙන් අමරදේව මහත්මා වෙනුවෙන් එළකිරි හෝම් පේජ් එකේ ශෝක පණිවිඩයක් සහ සුදු කොඩියක් දමා ආචාරය පුද කරන ලෙස ඇඩ්මින් ගෙන් ඉල්ලා සිටිමි යාලුවනේ මොකෝ හිතන්නේ ?