ඇඩ්මින් වෙත|අමරදේව මහත්මා වෙනුවෙන්

Status
Not open for further replies.

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ඇඩ්මින් වෙත|අමරදේව මහත්මා වෙනුවෙන්

අමරදේව මහත්මා වෙනුවෙන් එළකිරි හෝම් පේජ් එකේ ශෝක පණිවිඩයක් සහ සුදු කොඩියක් දමා ආචාරය පුද කරන ලෙස ඇඩ්මින් ගෙන් ඉල්ලා සිටිමි

යාලුවනේ මොකෝ හිතන්නේ ?
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
විශිෂ්ඨ ඝාණ්ධර්වයාණෙනි ඔබට නිවන් සුව....!!
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
14910461_1156879071073033_7175479033302960744_n.jpg
 

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනිවාර්යෙන් බන්. ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කරන්න ඕන. ජාතික සම්පතක් රටට නැති උනේ. එතුමා කළුතර විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් උන එක ගැන ආඩම්බරයි.
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    විශිෂ්ඨ ඝාණ්ධර්වයාණෙනි ඔබට නිවන් සුව....!!
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Api e wenuwen ethumage geetha prachanraya karanawa, ewagema dath kimbula karapu anusamarana wada satahanak karanawa.
    Eka mama hithanne nikan sudu kodiyak danawata wadaa watina deyak.
     
    Status
    Not open for further replies.