ඇඩ්මිසන් දෙන්න බෑ කිව්ව
අද උදේ ඇඩ්මිසන් ගන්න ගියාම තව පැය තුනකින් විබාගෙ ඉවර උනාම දෙන්නම් කිව්ව. හිටිය අපි ගියා ගන්න එතකොට ආර්ට් එකේ පොන්නුන්ට දෙනව මැඩම් කිව්ව @$%##වේදය කරන ලමයිට හෙට බෝදිපූජාවක් තියල නූලක් බැදල ඇඩ්මිසන් දෙනව කිව්ව. මං කිව්ව මැඩම් හොදම යාලුවෙක් මැරිල මං මෙහ් එහේ ඉදන් ආවෙ අනේ ප්ලීස් මට දෙන්න කියල බෑ කිව්ව
මං කොහමද මෙහ් මැඩම් ට විරුද්දව නීතිමය ක්රියාමාර්ගයක් ගන්නෙ??? 1919 කතාකරල අද්යාපන දෙපාර්තමෙන්තුවෙ නොම්බරේ ඉල්ලන් කියන්නද? ඉසුරු පායට පෙස්සම් ගහන්නෙ කොහමද?
උදව් කරන්න
මගේ වටින කාලෙ කෑවට විරුද්දව වන්දියක් ගන්න බැරිද?
අද උදේ ඇඩ්මිසන් ගන්න ගියාම තව පැය තුනකින් විබාගෙ ඉවර උනාම දෙන්නම් කිව්ව. හිටිය අපි ගියා ගන්න එතකොට ආර්ට් එකේ පොන්නුන්ට දෙනව මැඩම් කිව්ව @$%##වේදය කරන ලමයිට හෙට බෝදිපූජාවක් තියල නූලක් බැදල ඇඩ්මිසන් දෙනව කිව්ව. මං කිව්ව මැඩම් හොදම යාලුවෙක් මැරිල මං මෙහ් එහේ ඉදන් ආවෙ අනේ ප්ලීස් මට දෙන්න කියල බෑ කිව්ව
මං කොහමද මෙහ් මැඩම් ට විරුද්දව නීතිමය ක්රියාමාර්ගයක් ගන්නෙ??? 1919 කතාකරල අද්යාපන දෙපාර්තමෙන්තුවෙ නොම්බරේ ඉල්ලන් කියන්නද? ඉසුරු පායට පෙස්සම් ගහන්නෙ කොහමද? උදව් කරන්න
මගේ වටින කාලෙ කෑවට විරුද්දව වන්දියක් ගන්න බැරිද?
ඪුප් යන්න පොඩි එකා..තොපි වගේ උන් තමා බඩු ගහන්න ගිහින් චූ කරලා ඇවිත් කෑ ගහන්නේ 