ඇඩ්මිසන් දෙන්න බෑ කිව්ව

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඇඩ්මිසන් දෙන්න බෑ කිව්ව

    අද උදේ ඇඩ්මිසන් ගන්න ගියාම තව පැය තුනකින් විබාගෙ ඉවර උනාම දෙන්නම් කිව්ව. හිටිය අපි ගියා ගන්න එතකොට ආර්ට් එකේ පොන්නුන්ට දෙනව මැඩම් කිව්ව @$%##වේදය කරන ලමයිට හෙට බෝදිපූජාවක් තියල නූලක් බැදල ඇඩ්මිසන් දෙනව කිව්ව. මං කිව්ව මැඩම් හොදම යාලුවෙක් මැරිල මං මෙහ් එහේ ඉදන් ආවෙ අනේ ප්ලීස් මට දෙන්න කියල බෑ කිව්ව :( මං කොහමද මෙහ් මැඩම් ට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නෙ??? 1919 කතාකරල අද්‍යාපන දෙපාර්තමෙන්තුවෙ නොම්බරේ ඉල්ලන් කියන්නද? ඉසුරු පායට පෙස්සම් ගහන්නෙ කොහමද?
    උදව් කරන්න :( මගේ වටින කාලෙ කෑවට විරුද්දව වන්දියක් ගන්න බැරිද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මූණ වෙනස් කරං ගිහිල්ල ඇස් දෙකට ඇණල කටට රෙදි කෑල්ලක් ඔබල කොණ්ඩෙං අල්ලං කියපං ඇඩ්මිසන් දුන්නෑ මතකද ? මතක නැතුව ඇති.. මං එදා ඇඩ්මිසන් ගන්න ආපු ලමය කියල බෙල්ලෙ පැත්තක ඉඳන් හිමීන් සීරුවෙ කපාගෙන පලයං :dull: :dull: :dull:
     
    puluwan ube pushne markhlc ta yomu krpn
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉස්කෝලේ ඇරිලා යන වෙලාව බලලා වාහනයකින් ෆලෝ කරපං
    කාරනා කීයපක් තියෙනවා : වාහනේ වෑන් එකක් වෙන්න ඕනේ
    සුදු වෙන්න ඕනේ වීදුරු ඝන සැරේට ටින්ට් කරලා තියෙන්න ඕනේ

    දැන් ක්‍රමය

    වාහනේකින් ෆලෝ කරලා , ඔලුවට ගෝනියක් දාලා උස්සනවා
    උස්සලා වාහනේට දාගන්නවා
    ඊට පස්සේ චූයන්න බයවෙනවා නේ
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මූණ වෙනස් කරං ගිහිල්ල ඇස් දෙකට ඇණල කටට රෙදි කෑල්ලක් ඔබල කොණ්ඩෙං අල්ලං කියපං ඇඩ්මිසන් දුන්නෑ මතකද ? මතක නැතුව ඇති.. මං එදා ඇඩ්මිසන් ගන්න ආපු ලමය කියල බෙල්ලෙ පැත්තක ඉඳන් හිමීන් සීරුවෙ කපාගෙන පලයං :dull: :dull: :dull:
    ඒක කරන්න වෙන්නෙ අස්වීමේ සහතිකේ අරන් :( ගුඩ් අයුඩියාආඅ
    Podi Silva - පොඩි සිල්වා;18660820 said:
    puluwan ube pushne markhlc ta yomu krpn
    එල
    විසඳුමක් තමා යකෝ උඩින් දීල තියෙන්නෙ :dull: :dull:
    :)
    ඉස්කෝලේ ඇරිලා යන වෙලාව බලලා වාහනයකින් ෆලෝ කරපං
    කාරනා කීයපක් තියෙනවා : වාහනේ වෑන් එකක් වෙන්න ඕනේ
    සුදු වෙන්න ඕනේ වීදුරු ඝන සැරේට ටින්ට් කරලා තියෙන්න ඕනේ

    දැන් ක්‍රමය

    වාහනේකින් ෆලෝ කරලා , ඔලුවට ගෝනියක් දාලා උස්සනවා
    උස්සලා වාහනේට දාගන්නවා
    ඊට පස්සේ චූයන්න බයවෙනවා නේ
    චු ගියොට්ජ් රේප් කරා කියයි බ්න්
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඉස්කෝලේ ඇරිලා යන වෙලාව බලලා වාහනයකින් ෆලෝ කරපං
    කාරනා කීයපක් තියෙනවා : වාහනේ වෑන් එකක් වෙන්න ඕනේ
    සුදු වෙන්න ඕනේ වීදුරු ඝන සැරේට ටින්ට් කරලා තියෙන්න ඕනේ

    දැන් ක්‍රමය

    වාහනේකින් ෆලෝ කරලා , ඔලුවට ගෝනියක් දාලා උස්සනවා
    උස්සලා වාහනේට දාගන්නවා
    ඊට පස්සේ චූයන්න බයවෙනවා නේ

    හලේ ලෆ්ෆනයි හලේ.. තව කතාවක් කියන්නකෝ.:rofl: ඪුප් යන්න පොඩි එකා..තොපි වගේ උන් තමා බඩු ගහන්න ගිහින් චූ කරලා ඇවිත් කෑ ගහන්නේ
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire

    හලේ ලෆ්ෆනයි හලේ.. තව කතාවක් කියන්නකෝ.:rofl: ඪුප් යන්න පොඩි එකා..තොපි වගේ උන් තමා බඩු ගහන්න ගිහින් චූ කරලා ඇවිත් කෑ ගහන්නේ

    :lol:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මූණ වෙනස් කරං ගිහිල්ල ඇස් දෙකට ඇණල කටට රෙදි කෑල්ලක් ඔබල කොණ්ඩෙං අල්ලං කියපං ඇඩ්මිසන් දුන්නෑ මතකද ? මතක නැතුව ඇති.. මං එදා ඇඩ්මිසන් ගන්න ආපු ලමය කියල බෙල්ලෙ පැත්තක ඉඳන් හිමීන් සීරුවෙ කපාගෙන පලයං :dull: :dull: :dull:

    :lol::lol::lol::lol:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    දුන්නෙ නැති වුනොත් ස්වාධීනව ඉල්ලනවා කියපන්, බය වෙලා නාම යෝජනා දෙවි.. :-D

    Bump, danne na bn