ඇඩ්වයිස් එකක් ඕන. 😣

Sen-lu

Well-known member
  • අක්කට කතා කරපන්. ටිකක් නිදහසේ ඉන්න ඕන කියපන්.වෙන ඔප්ෂන් එකක් නෑ. තමන්ගෙ අක්කනෙ බං. ඕන දෙයක් කියන්න පුළුවන්නෙ. උඹ බොරු හේතු කිව්වත් එයාට ඒක තේරෙනව. එතකොට වෙන වෙන දේවල් හිතයි

    උයන එක නම් ටික දවසක් යනකොට ශේප් වෙනව. හැබැයි මම කියන්නෙ සති අන්තෙ වගේ එහෙටත් ගිහින් එන්න. කොච්චර introvert උනත් තනිකම ඒතරම් හොඳදෙයක් නෙවෙයි.

    උඹට අමාරු කාළයක් නේද මචං සෙට් උනේ. Good luck brother be strong it will get better.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    උඹ නැවතිලා උබේ වැඩ කරගනින්. පොඩි එකෙක් නෙවෙයිනේ බන්. සහෝදරයන්ගේ ගෙවල්වල පදිංචි වෙන එක හොද අදහසක් නෙවෙයි. ඇරත් උබ කියන විදිහට උබට එහෙම ඉන්නත් බෑ කියලා තමයි මට හිතෙන්නෙ.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    තෙඩ් එක කියෙව්වා උබට දෙන්න උපදෙසක් නැ :sorry:

    @AnuradhaRa ගෙන්න ගන්න පුළුවන් slave boy කෙනෙක් හැටියට උයන්න කියන්න අස්පස් කරන්න කම්මැලි කමටත් එක්ක ෆක් කරන්නත් පුළුවන්නේ
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    කෑම උයන එක හෙන ආතල් සීන් එකක් ඕයි. :D තනියම ඉන්නවනම් බයක් නෑ, ලුනු අරව මේවා වැඩි වුනත් කන්නෙ උබමනෙ. Introvert සීන් එකේ හිටියට මටත් කෑම උයන එක අල්ලල ගියා.
    (තනියම වලං හෝදන එක තමයි පොඩ්ඩක් අවුල් :baffled: )
     
    • Wow
    Reactions: Heshan Daminda

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    කෑම උයන එක හෙන ආතල් සීන් එකක් ඕයි. :D තනියම ඉන්නවනම් බයක් නෑ, ලුනු අරව මේවා වැඩි වුනත් කන්නෙ උබමනෙ. Introvert සීන් එකේ හිටියට මටත් කෑම උයන එක අල්ලල ගියා.
    (තනියම වලං හෝදන එක තමයි පොඩ්ඩක් අවුල් :baffled: )
    Hi
     
    • Wow
    Reactions: Heshan Daminda

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Client Meet ekak thiynawa Kiyahan Project ekaka Ehe Internet Aul Kiyala Ba kiyahan
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    වීක් එන්ඩ් එකට හරි සතියෙ මැදින්හරි දවසකට දෙකකට එන්නම් කියපං අක්කගෙන් කාල, තියෙන උදව්වක් එහෙමත් කරල දෙන්න.
    meka honda idea ekak. degolloma happy.

    anika change ekakath ekka hondayi. nathnam eka digata thaniyen innkota epa wei.
     
    • Like
    Reactions: dmsupun

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇන්ටි කෙනෙක් ආව. දැන් තේරුමක් නෑ තනි මට එයාව ගෙන්නගෙන උයා ගන්න එක.
    gee laginma kadayak hari gedarak hari set kara ganin salli walata dawal kema ekai ree kema ekai ganna puluwan wenna.. kadayak kiwwe kema kada nemei, gewal wala minissu bath packet hadala gee laga kadeta danne, anna ehema ekak... ehema ganna kema healthy ban gedara kanna uyana ewwama neh kadetath godak weleta bath packet karala danne kiyak hari hoya ganna..

    mee kaledi oya wage geyak or podi kadayak set kara ganna eka hari lesi... sathi pathaa salli denna set kara gatta nam lesi gee lagain pot ekak..

    akkata kiyapan uba hema weekend ekema awilla yanna ennam, eyatath ona nam sathi meddi ubawa balanna enna kiyala.. podi gas ekakui cooker ekakui gatta nam cooking karanna puluwan ithin ubata unath.. oya gamwalin kochchara kollo bodin welaa uyaa gananwada ban... time consume wena eka tamai poddak awula...

    oya inna gaman borders tikak daala oluwe gemak gahanwa kiyala pennapan.. akka baya athi uba taniyama bulak gahai upset samajeta set wei kiyala..
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,589
    113
    Somewhere in this world
    තෙඩ් එක කියෙව්වා උබට දෙන්න උපදෙසක් නැ :sorry:

    @AnuradhaRa ගෙන්න ගන්න පුළුවන් slave boy කෙනෙක් හැටියට උයන්න කියන්න අස්පස් කරන්න කම්මැලි කමටත් එක්ක ෆක් කරන්නත් පුළුවන්නේ
    Hapo sasara kalakirei thawa tikakk
     

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    thaniyama kema hadana eka nam tika kalayak giyahama aulak nethi wei. akkata visthare kiyala pehedili karala kiyappan.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බඩුවක් කීයක් හරි දීලා දවසකට දෙකකට ගෙදර තියාගනින්. ගහන්න ඕනි නෑ. ඒක දැක්ක ගමන් අක්කල යයි උඩින්.. ආයේ කිසි කරදරයක් වෙන්නේ නෑ
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ubawa place eken ayi karanna yanne shape eke. ubata 18 walata wada wadida?
    ehenam demand karanna mata baha mage wada methana karanne. wage kiyala
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    උබේ තනියට අනුරාද ගෙන්න ගනින්.


    තනියම හිටහම් උබ intorvet නම්.නැත්නම් අක්කලගෙ ගෙදර ගිහින් ඔහොම ඉන්න ගියහම උබට ලෙඩක් හැදිලා කියල හිතයි
    a mn kiynna haduwa witharai 😂 😂
    @AnuradhaRa
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    උබේ අක්කත් එක්ක උබ කෙලින්ම කතා කරපන් තනියම.
    පොඩි උන්ට අකමැති ඒවා/කරදර බව කියන්න එපා.
    තනියම නිදහසේ ඉන්න ඕන කියපන්. උබට ටිකක් relax වෙන්න ඕන කියපන්.
    යාළුවො එක්ක එහෙම set වෙලා. රට යන්න/freelance වැඩ වගේ මොනා හරි දේකට හිතන්න වැඩ කරන්න ඕන කියපන්..........
    මම නම් දන්නේ නැ උබ මෙන්ටලි කොච්චර් ස්ට්‍රොන්ග් ද කියල. එත් මම නම් අඩුම මාසයක් වත් ගිහින් ඉන්නවා. ඔය ඉන්න විදිහ වෙනස් කරපන්. පොඩි චේන්ජ් එකකට. උබ නොදන්නවා උනාට ලොස්ට් එකකින් කෙනෙක් ගේ මනස වෙනස් වෙනවා. උබ සමහර විට එක ඉග්නෝ කරගෙන ඉන්නවා ඇති. එත් එක එච්චර් හොද දෙයක් නෙමේ. කට් එක නොදා පලයන්. ගිහින් අක්කගේ පොඩි උන් එක්ක සෙට් වෙලා ඉදපන්. ශේප් එකේ බලපන් වැඩ ටිකත් ලයින් කරගන්න. සෙට් උනොත් එහෙ ස්ටේබල් වෙයන්. නැත්නම් මාසයක් විතර ඉදලා අපහු වරෙන්. මාසයක් දෙකක් ඉන්නේ නැතුව එන්නත් එපා.
    මේ දෙකම හොඳ උපදෙස් දෙකක්.
     
    • Like
    Reactions: HAneo