ඇඩ්සෙන්ස් අකවුන්ට් මිලදී ගැනීම

aravinda1023

Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    ඇඩ්සෙන්ස් අකවුන්ට් මිලදී ගැනීම

    යාලුවනේ මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ. Non hosted ඇඩ්සෙන්ස් අකවුන්ට් විකුණන කෙනෙක්ගෙන් ඇඩ්සෙන්ස් අකවුන්ට් එකක් මිලදී ගත්තොත් ඇඩ්සෙන්ස් අකවුන්ට් එක මගේ නමට හරව ගන්නෙ කොහොමද කියල දන්නවද? එහෙම මිලදී ගන්න එක safe ද?
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Pin verified ekak nemei nam address ekai namai wenas karama hari

    Pin verified nam address wenas karanna ba.. ube bank account eka add karala salli ganna thama thiyenne
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    Pin verified ekak nemei nam address ekai namai wenas karama hari

    Pin verified nam address wenas karanna ba.. ube bank account eka add karala salli ganna thama thiyenne

    pin verified kiyanne mokakda machan?
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Pin verified ekak nemei nam address ekai namai wenas karama hari

    Pin verified nam address wenas karanna ba.. ube bank account eka add karala salli ganna thama thiyenne

    තව පොඩ්ඩක් විස්තර කියපංකෝ මචං හොඳ එකා වගේ. කොහේද අකවුන්ට් විකුණන්න තියෙන්නේ? අඩුවට ගන්න තැනක් කියන්න. එතකොට මේ විකුණන කෙනා approve කරගන්න ඇත්තේ වෙබ්සයිට් එකක් දාලනේ එතකොට අපේ වෙබ් සයිට් එකකට ආපහු approve කරගන්න ඕනෙද? මේක සාර්ථක ක්‍රමයක්ද නැත්තම් සල්ලි නාස්ති වේවිද?
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Non Hosted ඕනේ නම් කියන්න..
    සාධාරණ ගානකට දෙන්නම්.:)

    Serama Details වෙනස් කරගන්න පුළුවන්.
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    තව පොඩ්ඩක් විස්තර කියපංකෝ මචං හොඳ එකා වගේ. කොහේද අකවුන්ට් විකුණන්න තියෙන්නේ? අඩුවට ගන්න තැනක් කියන්න. එතකොට මේ විකුණන කෙනා approve කරගන්න ඇත්තේ වෙබ්සයිට් එකක් දාලනේ එතකොට අපේ වෙබ් සයිට් එකකට ආපහු approve කරගන්න ඕනෙද? මේක සාර්ථක ක්‍රමයක්ද නැත්තම් සල්ලි නාස්ති වේවිද?

    matath me tika dana ganna ona. adsnse account eke name eka vitarak cng karagattama athida? email name ekath ape name ekatama cng karaganna onada? mehema karanna gihin issues enna puluwanda site karagena yanakota?