ඇඩ්සෙන්ස් උදවුවක්..

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ඇඩ්සෙන්ස් උදවුවක්..

    මචන්ල.. අර ඇඩ්සෙන්ස් එක්ක සයිට් වල සිංදු දාලා තියෙන්ෙන‍.. සිංහලලංකා . සියල්ල වගේ සයිට් උන් ෆයිල් අප්ලෝඩ් කරල තියෙන්නෙ තමන්ගෙම සයිට් එකට ඒකද උන්ට අවුල් නැත්තෙ