ඇඩ්සෙන්ස් කරන අය එන්න

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඇඩ්සෙන්ස් කරන අය එන්න

    ලංකාවේ ඇඩ්සෙන්ස් ගැන අදහසක් ගැනීම සදහා.පහත සදහන් තොරතුරු සපයන්න

    1. ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම ආරම්භ කළ වසර
    2. ඇඩ්සෙන්ස් සහිත වෙබ්/බ්ලොග් අඩවි ප්‍රමාණය
    3. වෙබ්/බ්ලොග් අඩවි කුමක් පිළිබදවද
    4. දිනකට අඩවි සියල්ලටම පැමිනෙන මුලු unique visitors ලා සංඛ්‍යාව
    5. සාමාන්‍ය මාසික අදායම
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලංකාවේ ඇඩ්සෙන්ස් ගැන අදහසක් ගැනීම සදහා.පහත සදහන් තොරතුරු සපයන්න

    1. ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම ආරම්භ කළ වසර - 2016
    2. ඇඩ්සෙන්ස් සහිත වෙබ්/බ්ලොග් අඩවි ප්‍රමාණය - 1 website
    3. වෙබ්/බ්ලොග් අඩවි කුමක් පිළිබදවද - Android app development
    4. දිනකට අඩවි සියල්ලටම පැමිනෙන මුලු unique visitors ලා සංඛ්‍යාව - 3000 - 4000
    5. සාමාන්‍ය මාසික අදායම - 25000 - 30000 :)

    50% Revenue share එකක් යන්නේ
    මම සයිට් එක අප්ඩේට් කරනවා, මගේ යාලුවෙක් අනිත් සියලුම දේවල් කරනවා :)
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    1. ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම ආරම්භ කළ වසර - 2016
    2. ඇඩ්සෙන්ස් සහිත වෙබ්/බ්ලොග් අඩවි ප්‍රමාණය - 1 website
    3. වෙබ්/බ්ලොග් අඩවි කුමක් පිළිබදවද - Android app development
    4. දිනකට අඩවි සියල්ලටම පැමිනෙන මුලු unique visitors ලා සංඛ්‍යාව - 3000 - 4000
    5. සාමාන්‍ය මාසික අදායම - 25000 - 30000 :)

    50% Revenue share එකක් යන්නේ
    මම සයිට් එක අප්ඩේට් කරනවා, මගේ යාලුවෙක් අනිත් සියලුම දේවල් කරනවා :)

    :) US visitorslada target කෙරුවේ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    1. ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම ආරම්භ කළ වසර - 2009
    2. ඇඩ්සෙන්ස් සහිත වෙබ්/බ්ලොග් අඩවි ප්‍රමාණය - වෙබ් සයිට් 2යි බ්ලොග් 20ක් වගේ
    3. වෙබ්/බ්ලොග් අඩවි කුමක් පිළිබදවද - වෙබ් සයිට් දෙක ගොසිප්. බ්ලොග් නම්..USA ටාගට් කරන් හදපුවා
    4. දිනකට අඩවි සියල්ලටම පැමිනෙන මුලු unique visitors ලා සංඛ්‍යාව - 0 - 10:(
    5. සාමාන්‍ය මාසික අදායම - 0$:(

    ඇඩ්සෙන්ස් අත ඇරලා ෆයිවර් කරනවා මම...කාලෙකින් මේවා එකක් වත් අප්ඩේට් කරේ නෑ..ලගදිම පටන් ගන්නවා:)

    SEO කරල ගත්තනම් හරියයි
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මචන් මගෙත් වෙබ් සයිට් එකක් තියනවා. monthly average unique visitors ල 1500 ක් වගේ එනවා.. english content, මම ලගදි පෝස්ට් දාල නෑ.. ..මේකෙන් income එකක් ගන්න පුලුවන්ද?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    මන් ෆයිවර් එකෙත් SEO කරන්නේ බන්...ඒකට හිර වෙලා ඉන්න ගමන් මේ ටිකත් ශේප් එකේ ගොඩ ගන්නවා මේ:)

    fiverr eke SEO wikunana ekaage site tika SEO karala ne. :lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මචන් මගෙත් වෙබ් සයිට් එකක් තියනවා. monthly average unique visitors ල 1500 ක් වගේ එනවා.. english content, මම ලගදි පෝස්ට් දාල නෑ.. ..මේකෙන් income එකක් ගන්න පුලුවන්ද?

    500 vithara puluwan vei . masekata 1500 kiyanne madi
     
    Last edited: