ඇඩ්සෙන්ස් ගන්න බැරිද?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,747
    12,673
    113
    127.0.0.1:8080/Kandy
    මම දැක්කා බන් ඒක. . මගේ වෙබ් එකෙත් ඕකේ ලින්ක් එක දාලා තියේ. .
    මම රෙෆ් ලින්ක් එකක් දැම්මා කියලා උබට මොකක් හරි අවුලක් තියේද?
    එහෙම නැත්තන් ඒ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන කෙනෙක්ට අවාසියක් වෙයිද?

    නෑනේ බන් ඉතින් මොකටද කුහක කම්. .
    මමත් උබලා වගේ හිතුවනම් යුටියුබ් එකෙන් $ හොයන විදිය කියලා දෙන්නෙත් නෑ බන්. .
    සමහරු මගෙන්ම ඉගෙනගෙන මගේ චැනල් එකේ තියෙන ඒවම උන්ගේ චැනල් වලටත් දාගෙන. . ඒකෙන් මගේ විඩියෝස් වලට ලැබෙන විව්ස් ගානයි $ ගානයි තමයි අඩුවෙන්නේ. .
    ඕක නොදැන නෙවෙයිනේ බන් කියලා දුන්නේ. . අනික කව්ද බන් තමන්ගේ ෆීල්ඩ් එකේ තරග කාරයෝ හදාගන්න කැමති? ඒකත් තමන්ගේ දැනුමම අනුන්ට බෙදලා දීලා?
    අපි හොදට කට්ට කාපු මිනිස්සු බන්. . ඔය වගේ සක්කිලි දෙතුන් දෙනෙක් හිටියට දුප්පත් මිනිහගේ දුක හොදට වැටහෙනවා. . එහෙම එකෙක් හරි ගොඩ යන නිසයි යුටියුබ් ගැනත් මේ ගැනත් දැම්මේ. .

    මම ඕන තරන් අවස්තා/දැනුම දීලා තියෙනවා ගොඩ යන එවුන්ට. .
    උබ දැක්කේ නැත්තන් මගේ ත්‍රේඩ් කියවලා බලපන්. .


    ref link wala kisima wereddak mama nam dakinne ne.. wedagat deyak dala.. ref link eka share karana eke wereddak na..

    meeta kalin Ebates gena dala tibba.. mama eda thama Ebates gena denagatte.. mama Ebates reg une uge ref link eken.. uta aduma gane eken $50k wath lebenna athi.. mama ada wenakan Ebates use karanawa..

    apith service eka use karala thawa ekek $50 hoyaganna eke wereddak na ne.. hmm ekatath ithin sehena guts tiyenna one ban.. kuhaka nowee
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,094
    759
    113
    Paris

    ඔනි නැති එකාට මෙහෙම දෙයක් තියෙනවා කිව්වම ඌ මේ සම්බන්දව දැනුම එකතුකරගන්නවා. .
    උදාහරනෙකට ෆෝරම් එකක් ගමු. . මලාට ෆෝරම් එකකට ඇඩ්සෙන්ස් ගන්න බෑනේ. . කොහෙත් කොපි පේස්ට් තමයි බන්. .

    +8
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    machan mama awrudu dekakata kalin adsense mage web app ekakata add kara.. checks dekaka awa.. mama cash out kara ilagata mama ban una.. mage app eka contents na kiyala ban kara.. Adsense walin dawasakata hena ganak awa.. anith kisima ekakin awe na ban.. un hora karanne.. hits count karanne ne.. :no: eth ithin mokuth neti kamata hodai.. den nam ad pettaka dala.. freelance karan inne..


    meke rep kapana ewa ganan ganna epa.. mama meeta awrudu ganakata kalin Dreamhost eke promo code ekak share kara.. 1st year eka $20 ta tibba hosting. promo code ka dunne life-hacker.. meke inna un sehena ganak mageth rep kapala mata benala tibba ref links kiyala.. mama kohomada ban promo codes denne?

    mama kare share karapu eka.. meke samaharu innawa deyak kiyala denakota eken redena kattiya.. apeth kisima hethuwak nethuwa kapanawa.. oka irisiyawa ban.. den nam onewata wada samaja sewe karanne na.. prashna ahana ewata witarak reply karala nikan innawa..

    උබ මේක ට්‍රයි කරලා බලපන් මචන්. .
    මටත් සක්කිලින්ගේ වැඩ එපාවෙලා ඉන්නේ. . යුටියුබ් ගැන ත්‍රේඩ් එක දාපු දවසේ ඉදන් පස්සෙන් පන්නනවා ඉවරයක් නෑ. .
    එහෙමයි කියලා තනියම කන සිරිතක් අපේ නෑ බන්. . පව්නේ බන් කවුරුහරි මේකෙන් ගොඩයයිනේ. . ඒකයි මේ ත්‍රේඩ් එක දැම්මෙත්. .

    මට හිතෙන්නේ ගොඩක් එවුන්ට මන් මේ කරන දේවල් වලින් රිදෙනවා වගේ. .
    එහෙම අයට කියන්න තියෙන්නේ මචන් උබලගේ කුහක කම අතැරලා ගොඩයන්න දගලන එකෙක්ට උදව් කරපන් කියලා තමයි. .

    උබ හරි මචන් ඕනාවට වඩා සමාජ සේවය කරන්න යන්න නරකයි. .
    යුටියුබ් ත්‍රේඩ් එක අතැරියෙත් මගෙන්ම ඉගෙනගෙන මටම අරින්න ආපු සෙට් එකක් ඒකේ හිටපු නිසා. .
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,673
    113
    127.0.0.1:8080/Kandy

    උබ මේක ට්‍රයි කරලා බලපන් මචන්. .
    මටත් සක්කිලින්ගේ වැඩ එපාවෙලා ඉන්නේ. . යුටියුබ් ගැන ත්‍රේඩ් එක දාපු දවසේ ඉදන් පස්සෙන් පන්නනවා ඉවරයක් නෑ. .
    එහෙමයි කියලා තනියම කන සිරිතක් අපේ නෑ බන්. . පව්නේ බන් කවුරුහරි මේකෙන් ගොඩයයිනේ. . ඒකයි මේ ත්‍රේඩ් එක දැම්මෙත්. .

    මට හිතෙන්නේ ගොඩක් එවුන්ට මන් මේ කරන දේවල් වලින් රිදෙනවා වගේ. .
    එහෙම අයට කියන්න තියෙන්නේ මචන් උබලගේ කුහක කම අතැරලා ගොඩයන්න දගලන එකෙක්ට උදව් කරපන් කියලා තමයි. .

    උබ හරි මචන් ඕනාවට වඩා සමාජ සේවය කරන්න යන්න නරකයි. .
    යුටියුබ් ත්‍රේඩ් එක අතැරියෙත් මගෙන්ම ඉගෙනගෙන මටම අරින්න ආපු සෙට් එකක් ඒකේ හිටපු නිසා. .

    site dekak tiyenawa ban.. thawama welawak na.. wede hit karaganna.. hena loku site ekak denatath live tiyenawa.. eth me tike busy nisa Upwork eke weda karan innawa.. ads ganna one requirements tika fulfill unama aniwa use karanna one..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    reputation_neg.gif
    ඇඩ්සෙන්ස් ගන්න බැරිද? 05-28-2016 07:33 PM thoge rangilla wadi. adsense gahaganin puke

    හා හොදමයි මහත්තයෝ. . :lol:
    උප්පැන්නේ ලින්ගය නපුන්සකද බලලා වරෙන් මුලින්. . :lol:


    පුදුම කුහකයෝ ටිකක් ඉන්නේ. . රටකට හරියයිද ඉතින්. . :(
     
    Last edited:
    • Like
    Reactions: nimalivvv

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    නෑ බන් $1500ක් දක්වා හෙව්වොත් ඒකෙන් 5% ලැබෙනවා. .
    අපේ එවුන් මාසෙටම $100ක් වත් හොයන්නේ නෑනේ බන්. .
    ඕකෙන් මට $5 ලැබුනයි කියලා උන්ගේ එකවුන්ට් වලට ගෙවන ගාන අඩුවෙන්නෙත් නෑනේ. .
    එහෙම හිතුවොත් මගේ යුටියුබ් චැනල් එකේ විඩියෝස් එකක් වත් කවුරුත් බලන එකක් නෑ මට $ හම්බවෙනවා කියලා. . මොකක්ද බන් මුන්ගේ මේ කුහක කම. .
    අනික බන් රෙෆ් ලින්ක් එකක් තියෙද්දි ඒක තමයි ඕනම කෙනෙක් දාන්නේ. . අපි දෙයක් මහන්සියෙන් හොයාගෙන ඒක කියද්දි අපෙ රෙෆ් ලින්ක් එකක් දැම්ම කියලා අවුලක් නෑනේ. .
    ඔන්න අපි ඉන්ටර්නෙට් මනී හොයන විදිය කියල දෙනවා කියලා එකෙක්ගෙන් රු 2000, 3000 සල්ලි අරන් කියලා දෙනවනම් වැරදියි. .

    අහ් මචන් මමත් තව එකෙක්ගේ ලින්ක් එකකින් රෙජිස්ටර් වුනේ. . මට රෙජිස්ටර් වුන වෙලේම ඇඩ්ස් දාන්න පුලුවන් කම ලැබුනා. .
    මගෙන් රෙජිස්ටර් වෙන එවුන්ටත් එහෙමයි. . බොරුවක් නෙවෙයි රෙජිස්ටර් වෙලා බලපන්. .
    අපේ ලින්ක් එකකින් ගිහින් රෙජිස්ටර් වුනාම ලැබෙන සහයෝගය ගැන කවුරුත් කියන්නේ නෑනේ නේ. .
    එහෙම නම් දැන් උන් වෙනස් කරලා ඇති
    කලින් නම් ටොප් ඩොමේන් වලින් එන පබ්ලිසර්ස්ලා හොයන ගානෙන් ඔහොම තමා ගෙව්වේ
    හැබැයි උන් $100ට පස්සෙ හොයන ඒවගෙන් කලින් අපිට ගෙව්වෙ නැහැ
    ඒක නිසා වැඩේ ටිකක් පාඩුයි ඉස්සර
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    reputation_neg.gif
    ඇඩ්සෙන්ස් ගන්න බැරිද? 05-28-2016 07:33 PM thoge rangilla wadi. adsense gahaganin puke

    හා හොදමයි මහත්තයෝ. . :lol:
    උප්පැන්නේ ලින්ගය නපුන්සකද බලලා වරෙන් මුලින්. . :lol:


    පුදුම කුහකයෝ ටිකක් ඉන්නේ. . රටකට හරියයිද ඉතින්. . :(
    owa ganan ganna epa aiye watina wadak karahama hoda narakai dekama dekama ahanna wenawa............. :(:(:(:(:(:(
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    reputation_neg.gif
    ඇඩ්සෙන්ස් ගන්න බැරිද? 05-28-2016 01:12 PM Asa athi ne umbe ref. link ekei register wei kiyala pala lee badu pons gihin wadu wadak karapan

    ලොල් පොන්නයා. . තොපි රෙෆ් ලින්ක් වලින් රෙජිස්ටර් වුනට මට ලැබෙන ලබ්බක් නෑ. . උබලට වෙබ් එකට ඉන්ස්ටන්ට් ඇඩ්ස් දාගන්න පුලුවන්. .
    තොපි වගේ කුහකයොන්ට මම මාස ගානක් මහන්සිවෙලා හොයගත්තදේ කියලා දීපු වරද තමයි මේ. .
    යුටියුබ් ඇඩ්සෙන්ස් ගැන කියලා දුන්නමත් පුක දෙන්න ආවා. .
    තමන්දෙයක් දන්නෙත් නැති, දන්න දෙයක් කියල දෙන්නෙත් නැති, දන්න එකෙක්ට කියලා දෙන්න දෙන්නෙත් නැති තොපි වගේ වේසිගේ පුතාලත් ඉන්නවනේ. .



    ඉදපන් මන් තෝව හොයාගෙන වෙස්මූන ගලවන්නම්. .
    එතකන් මේ ත්‍රේඩ් එක ක්ලෝස් කරනවා. .
    ජී.ටී මේක ක්ලෝස් කරපන්. . අර පොන්නයා කවුද කියලා මට කියපන්. . ජී.ටී උබ ඌත් එක්ක තියෙන යාලු කමට මේක කරේ නැත්තන් එලකිරියට ආයේ මගෙන් ත්‍රේඩ් නැති බවත් මතක තියාගනින්. .
    ගණන් ගන්න එපා බන්, ඕව ඔහොම තම හැමෝම එක වගේ නැනේ,
    දන්නේ නැති දෙයක් තව කෙනෙක් ගෙන් අහගන්න බැරි ඉරිසියා කාරයෝ, ගොඩක් වෙලාවට ඕකට AD S හම්බෙලා ඇති, අනිත් උන්ට හම්බෙනවට ඉරිසියාව,
    මටත් දැම්ම නෙමේ තව ටික දවසකින් ඕන වේවි. Bookmark දාගත්ත
    උඹට රේප්+++
     
    • Like
    Reactions: XibitZ