ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

asanka000

Member
Jan 28, 2009
510
2
0
Matath ithin oya dema thamai
Menna me site deka thamai man karanne.

:) Sindupotha :)
:) Maldevata
:)

websites walata niche 1k kiyala tiyanawa. ekiyanne website 1 topic 1. adsense wala high paying and low paying niches tiyanawa. oyage me sinhala sites wala ads walata publishers la gewana gana godak adui. e nisa income 1 adui. ewagema me sites walata enne godak local visitors la referral links walin. e nisa ctr(click through rate) eka godak adui. habai oyata search engine walin targeted traffic ganna puluwan nam ctr eka wadi wei
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    akke okata BLOG ekakma one da Full domain site ekak barid a ?

    I have website , i have blogs
    but blog ekata wada Site eka thamai Lassannata thiyenne :D :D :D
     
    Jan 5, 2010
    879
    22
    0
    akke okata BLOG ekakma one da Full domain site ekak barid a ?

    I have website , i have blogs
    but blog ekata wada Site eka thamai Lassannata thiyenne :D :D :D

    මොකක් හරි කමක් නැහැ... තමන්ගෙම කියලා 10MB page 1ක් තියනවා නම්..... මහන්සි වෙන්න පුලුවන්නම්, සල්ලි හොයන එක අමාරැ නැහැ
     
    Jan 5, 2010
    879
    22
    0
    මටත් හිතාගන්න බැරුව මචං ඉන්නේ ඇඩ්සෙන්ස් ගැන.
    මගේ Page impressions - 1106
    Clicks - 12 යි:(:(:(

    අපි කවදාවත් සයිට් එකකට ගියාම ඇඩ් ක්ලික් කරනවද?? අය්යා ඇඩ් දාල තියෙන්නෙ වැරදි තැන් වල වෙන්න ඇති
     
    Jan 5, 2010
    879
    22
    0
    මගේ ප්‍රධාන බ්ලොග් එකට හැම තත්පරේටම 3 දෙනෙක් එනවා.... මම කාටවත් එන්න කිව්වෙ නැහැ... බ්ලොග් එක හොද නිසා එයාල එනවා.. කාට හරි විශ්වාස නැත්තම් බ්ලොග් එක කරන්න. මම 20sec ඔයාලගෙ බ්ලොග් එක මගෙ බ්ලොග් එකේ දාන්නම්... ඊට පස්සෙ බලන්න කො Page Impression එක
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මගේ ප්‍රධාන බ්ලොග් එකට හැම තත්පරේටම 3 දෙනෙක් එනවා.... මම කාටවත් එන්න කිව්වෙ නැහැ... බ්ලොග් එක හොද නිසා එයාල එනවා.. කාට හරි විශ්වාස නැත්තම් බ්ලොග් එක කරන්න. මම 20sec ඔයාලගෙ බ්ලොග් එක මගෙ බ්ලොග් එකේ දාන්නම්... ඊට පස්සෙ බලන්න කො Page Impression එක
    shaa marune ehenam mage blog ekath danna habei terewida danne na :lol: mage blog eke tiyana ewa :eek:
     
    Jan 5, 2010
    879
    22
    0
    eka parak dala ain kala :) nirmana wikunan kanawa wageda kiyala hituna :sorry: youtube channel ekata addsense danna puluwanda nanga? :eek: ekatanam awlak na.. Oyage wayasa kiyada btw :nerd:

    ඇඩ්සෙන්ස් දාන්න පොඩි කපටි වැඩක් නම් තියනවා අක්කෙ.... මට 15යි