Questions ඇඩ්සෙන්ස් පේමන්ට් එකෙන් ගානක් කපාගෙන.

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    adami ohama seen ekak ahuwe. mokadda bank eka
    ඒක තමයි බං මං අවුරුදු 10ක් තිස්සේ ඇඩ්සෙන්ස් පේමන්ට් අරන් තියෙනවා.

    සම්පත් බෑන්ක් එක.

    FB එකේ තියෙන්නේ ඇඩ්සෙන්ස් ගෲප් එකක් ඒකෙත් දාලා තිබුනා. අද පේමන්ට් ආපු ගොඩක් උන්ගෙ කපාගෙන ඩොලර් 27-30ක්.

    mokadda bank eka? Call karala ahapan
    සම්පත් එක. උන් දන්නෙත් නෑ ඇහුවට. 🤦
    ------ Post added on Jul 25, 2022 at 5:36 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    ඒක තමයි බං මං අවුරුදු 10ක් තිස්සේ ඇඩ්සෙන්ස් පේමන්ට් අරන් තියෙනවා.

    සම්පත් බෑන්ක් එක.

    FB එකේ තියෙන්නේ ඇඩ්සෙන්ස් ගෲප් එකක් ඒකෙත් දාලා තිබුනා. අද පේමන්ට් ආපු ගොඩක් උන්ගෙ කපාගෙන ඩොලර් 27-30ක්.

    සම්පත් එක. උන් දන්නෙත් නෑ ඇහුවට. 🤦
    ------ Post added on Jul 25, 2022 at 5:36 PM
    commercial bank ewunta kapila kiyala tibba da ara group eke.
     
    • Like
    Reactions: leeroxxroxx

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මං adsense apply කරා බන් 2019 දී.. Response එකක් නැති නිසා blogger එක delete කරලා දැම්ම.. මෙන්න අද උදේ email එකක් එනවා approve කරන්න බෑ ලු.. බෑ තමා ඉතින් අවුරුදු දෙකක් පුක්‌ ගහනකන් නිකන් article ලියන්න පිස්සුවක් නෑ නෙ.. Resubmit කරන්න කියල දාලා තියෙනවා.. අළුත් blog එකක් අටවල submit කරොත් හරියයිද බන් වැඩේ..
     
    • Like
    Reactions: leeroxxroxx

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,880
    113
    ප*යාගල
    sorry.com
    මං adsense apply කරා බන් 2019 දී.. Response එකක් නැති නිසා blogger එක delete කරලා දැම්ම.. මෙන්න අද උදේ email එකක් එනවා approve කරන්න බෑ ලු.. බෑ තමා ඉතින් අවුරුදු දෙකක් පුක්‌ ගහනකන් නිකන් article ලියන්න පිස්සුවක් නෑ නෙ.. Resubmit කරන්න කියල දාලා තියෙනවා.. අළුත් blog එකක් අටවල submit කරොත් හරියයිද බන් වැඩේ..
    මටත් හරිගියේ නෑ බන් 😥😥
     
    • Like
    Reactions: leeroxxroxx

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    මං adsense apply කරා බන් 2019 දී.. Response එකක් නැති නිසා blogger එක delete කරලා දැම්ම.. මෙන්න අද උදේ email එකක් එනවා approve කරන්න බෑ ලු.. බෑ තමා ඉතින් අවුරුදු දෙකක් පුක්‌ ගහනකන් නිකන් article ලියන්න පිස්සුවක් නෑ නෙ.. Resubmit කරන්න කියල දාලා තියෙනවා.. අළුත් blog එකක් අටවල submit කරොත් හරියයිද බන් වැඩේ..
    uba domain config karla da apply kale blogger eke. blogspot subdomain eken apply karla hena amarui adsense goda dagnna
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    uba domain config karla da apply kale blogger eke. blogspot subdomain eken apply karla hena amarui adsense goda dagnna
    ඔව් බන්.. Freenom එකෙන් ගත්ත .ml domain එකක් දාගෙන තමා submit කරේ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඒක තමයි බං මං අවුරුදු 10ක් තිස්සේ ඇඩ්සෙන්ස් පේමන්ට් අරන් තියෙනවා.

    සම්පත් බෑන්ක් එක.

    FB එකේ තියෙන්නේ ඇඩ්සෙන්ස් ගෲප් එකක් ඒකෙත් දාලා තිබුනා. අද පේමන්ට් ආපු ගොඩක් උන්ගෙ කපාගෙන ඩොලර් 27-30ක්.

    සම්පත් එක. උන් දන්නෙත් නෑ ඇහුවට. 🤦
    ------ Post added on Jul 25, 2022 at 5:36 PM
    dammikayata mala panala inne me dawaswala....
     
    • Like
    Reactions: leeroxxroxx

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    ඔව් බන්.. Freenom එකෙන් ගත්ත .ml domain එකක් දාගෙන තමා submit කරේ
    uba unge support form ekata ube domain eka dala ahanna tibba approve nathe ai kiyala. samahara welawata contents quality nattum un late karnawa.
     
    • Like
    Reactions: leeroxxroxx

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    Sanwardhana-News.gif
     
    • Like
    Reactions: leeroxxroxx

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    Bump.article liynne kohomada macha.outsourcing krnwada?
    ඔව් බන්

    බ්ලොගර් එකට .com ඩොමේන් එකක් ඇඩ් කරලා හොද ආර්ටිකල් 20ක් දාලා ඇප්ලයි කලහම අනිවාර්යයෙන් හම්බුවෙනවා.

    1. About පේජ් එක හොදට හදන්න. ෆැෂන් ගැන ලියනවා නම් තමන් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්, මොඩ්ල් කෙනෙක් කියලා About page එකේ ලියන්න. FB, Insta වගේ ෆ්‍රොෆයිල් ටික ලින්ක් කරන්න. ෆොටෝස් ටිකක් දාන්න. Fashion Design Degree එකක් තියෙනවා කියලා දාන්න.

    2. Privacy policy, Disclaimer පේජ් දෙක අනිවාර්යයෙන් හදන්න. Online Generate කරන්න පුළුවන් සයිට් තියෙනවා ඒ පේජ් දෙක. ඊට පස්සෙ ගැලපෙන විදිහට වෙනස් කරන්න.

    3. Contact Us පේජ් එකත් ඕනේ.

    4. Images දාද්දි සයිස් එක අඩුවෙන්න කන්වර්ට් කරලා ගන්න ඔන්ලයින්ම.

    5. හොදට ලෝඩ් වෙන සිම්පල් තීම් එකක් දාන්න.

    6. සර්ච් කොන්සෝල් එකට ඇඩ් කරන්න. සයිට් මැප් එකක් හදලා ඒකත් ඇඩ් කරන්න.

    මම ආර්ටිකල් නම් සිංහලෙන් ලියලා අදුරන කෙල්ලෙකුට දීලා ට්‍රාන්ස්ලේට් කරගන්නවා.
    හැම ආර්ටිකල් එකකටම Related වීඩියෝ එකක් හදලා Youtube දාලා FB + Twitter ශෙයා කලහම නිකන්ම First Page එනවා. බ්ලොගර් නිසා SEO කරන්න ලේසියි.
    ------ Post added on Jul 25, 2022 at 9:55 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,898
    23,579

    Oya site eken masekata keeyak wage enwd?
     
    • Like
    Reactions: leeroxxroxx