ඔව් බන්
බ්ලොගර් එකට .com ඩොමේන් එකක් ඇඩ් කරලා හොද ආර්ටිකල් 20ක් දාලා ඇප්ලයි කලහම අනිවාර්යයෙන් හම්බුවෙනවා.
1. About පේජ් එක හොදට හදන්න. ෆැෂන් ගැන ලියනවා නම් තමන් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්, මොඩ්ල් කෙනෙක් කියලා About page එකේ ලියන්න. FB, Insta වගේ ෆ්‍රොෆයිල් ටික ලින්ක් කරන්න. ෆොටෝස් ටිකක් දාන්න. Fashion Design Degree එකක් තියෙනවා කියලා දාන්න.
2. Privacy policy, Disclaimer පේජ් දෙක අනිවාර්යයෙන් හදන්න. Online Generate කරන්න පුළුවන් සයිට් තියෙනවා ඒ පේජ් දෙක. ඊට පස්සෙ ගැලපෙන විදිහට වෙනස් කරන්න.
3. Contact Us පේජ් එකත් ඕනේ.
4. Images දාද්දි සයිස් එක අඩුවෙන්න කන්වර්ට් කරලා ගන්න ඔන්ලයින්ම.
5. හොදට ලෝඩ් වෙන සිම්පල් තීම් එකක් දාන්න.
6. සර්ච් කොන්සෝල් එකට ඇඩ් කරන්න. සයිට් මැප් එකක් හදලා ඒකත් ඇඩ් කරන්න.
මම ආර්ටිකල් නම් සිංහලෙන් ලියලා අදුරන කෙල්ලෙකුට දීලා ට්‍රාන්ස්ලේට් කරගන්නවා.
හැම ආර්ටිකල් එකකටම Related වීඩියෝ එකක් හදලා Youtube දාලා FB + Twitter ශෙයා කලහම නිකන්ම First Page එනවා. බ්ලොගර් නිසා SEO කරන්න ලේසියි.
------ Post added on Jul 25, 2022 at 9:55 PM