Questions ඇඩ්සෙන්ස් පේමන්ට් එකෙන් ගානක් කපාගෙන.

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ඇයි මචන් blogger easy කියන්නෙ?
    Blogger Easily index wenawa. WP wage loku time ekak ganne na index wenna.
    WP wala wage plugins daagena dagalanna oni na.
    Blogger walin gahana News sites ikmanata Google News Approve wenawa. Traffic ekath wadiyi. Ex : Neth News
    Hodata optimize karanna dannawa nam CMS walin hodama Blogger + Custom Theme + Custom Domain on Cloudflare.
    Link Cloak karannath hodama Blogger.
     
    • Like
    Reactions: leeroxxroxx

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    මාත් හිතන්නෙ මේකයි කේස් එක. TIN එක එහෙම submit කරේ නැත්තන් US tax වලට අහු වෙනව.
    ටින් එක සබ්මිට් කළා බන් මම. සබ්මිට් කලහම 9%යි උන් කපන්නේ. නැත්නම් 24%ක් කපනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,898
    23,579
    113
    ටින් එක සබ්මිට් කළා බන් මම. සබ්මිට් කලහම 9%යි උන් කපන්නේ. නැත්නම් 24%ක් කපනවා
    කීයක්වත් කපන් නෑනෙ ලංකාවට එහෙම?
    TIN එක ගත්තෙ කොහොමද?
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    Hammatasiri


    SEO කියල දෙයක් නෑ බන් දැන්. ඒවා තිබ්බෙ ඉස්සර. Google මෝඩ නෑ.

    Competition අඩු දේකට හොද content එකක් හදන එක විතරයි වැදගත්.
    ------ Post added on Jul 26, 2022 at 12:07 PM
    නෑ බං. WordPress තමයි ලේසි SEO කරන්න.
    ------ Post added on Jul 26, 2022 at 12:04 PM

    ඇත්තටම SEO කියලා දෙයක් නෑ. low competition niche එකක් බලලා content එක හරියට හදාගන්නයි ඕනේ. Backlinks 1000 ක් හැදුවත් වැඩක් නෑ පවර්ෆුල් Relevant backlink එකක් හදාගන්න එක වටිනවා ඊට වැඩිය.

    WordPress වල Plugin තියෙන නිසා වැඩ කරන්න ලේසියි බ්ලොගර් වලට වඩා මම බ්ලොගර් පෝස්ට් එක හදාගන්නෙත් WordPress වල. Yoast Plugin එක තියෙන නිසා ලේසියි ඒ වැඩේ. ඊට පස්සේ බ්ලොගර් එකට ඇඩ් කරනවා.

    මේ මගේ බ්ලොගර් එක.ගොඩක් පෝස්ට් 1st page එකට ආවා මාස 6ක් වගේ ඇති දැන් පටන් අරන්.

    WBtGyaT.png


    hsNuFeP.png


    ආර්ටිකල් එක ලියද්දි ටාර්ගට් කරන කිවර්ඩ් එකට ගූගල් පේජ් එකේ පහල සජෙස්ට් වෙන කිවර්ඩ් ටිකත් මැච් වෙන විදිහට ආර්ටිකල් එකට ඇඩ් කරන්න. එතකොට නිකන්ම රෑන්ක් වෙනවා.


    AZsOtVb.png
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    කීයක්වත් කපන් නෑනෙ ලංකාවට එහෙම?
    TIN එක ගත්තෙ කොහොමද?
    අවුරුද්දකට විතර කලින් Tax Form එකක් ඇවිත් තිබුනේ ඒක සබ්මිට් කලේ. usa earrings වලින් විතරලු කපන්නේ.

    කවුද දාල තිබුනා Google Asia Pacific Pte. Ltd. Singapore වලින්ලු කලින් පේමන්ට් කරලා තියෙන්නේ. මේ පාර වෙන මොකක්ද එකකින්ලු.

     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ආර්ටිකල් එක ලියද්දි ටාර්ගට් කරන කිවර්ඩ් එකට ගූගල් පේජ් එකේ පහල සජෙස්ට් වෙන කිවර්ඩ් ටිකත් මැච් වෙන විදිහට ආර්ටිකල් එකට ඇඩ් කරන්න. එතකොට නිකන්ම රෑන්ක් වෙනවා.
    ඔය auto suggestion, PAA නම් ඇත්තටම මිනිස්සුගෙ search queries නෙවේ කියලා කියනවා. ඕක Google AI එකෙන් generate වෙන queries කියලා කියනවා.
     
    • Like
    Reactions: leeroxxroxx

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    ඔය auto suggestion, PAA නම් ඇත්තටම මිනිස්සුගෙ search queries නෙවේ කියලා කියනවා. ඕක Google AI එකෙන් generate වෙන queries කියලා කියනවා.

    මම නම් ට්‍රෙන්ඩ් එකෙත් බලලා Related Queries ඇඩ් කරනවා.

    DFTJNT1.png
     
    • Like
    Reactions: U-tag

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Hammatasiri


    SEO කියල දෙයක් නෑ බන් දැන්. ඒවා තිබ්බෙ ඉස්සර. Google මෝඩ නෑ.

    Competition අඩු දේකට හොද content එකක් හදන එක විතරයි වැදගත්.
    ------ Post added on Jul 26, 2022 at 12:07 PM
    oya eka huththak vath un balanne na DA vitharai balanne keyword anuwa. video kiyana keyword ekin mona huthak vath seo karanne ba youtube ekata liyala dila. image oka reddit ekatai Pinterest valatai liyala dila. porn katha karanna epa image,video hodai keyword difficulty 92 ,91 porn 98. 2008 idan oka 98. long tail keywords karuth seaech karanne na