ඇඩ්සෙන්ස්+බ්ලොග්
යාලුවනේ මගේ බ්ලොග් මාස 6ක් විතර පරණයී,
මම ඒකට ඇඩ්සෙන්ස් ඉල්ලුවා...

එයාලා මට මේල් එකක් එවල තියෙනවා දවස 4න් දෙනව කියල
එත් අදට දවස් 10ක් විතර වෙනවා තාම ඇඩ්සෙන්ස් දුන්නේ නැහැනේ මට

ඇයී ඒ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ මේකට හේතුව

ප්ලීස් බම්ප් එකක් වත් දීල යන්න

Last edited: