මම මාස කීපෙකට කලින් හදපු නිව්ස් වෙබ් එකක් තියනව. ඒ වෙලාවේ හිතුන නිසා හැදුවට මම ඒ සයිට් එක කරගෙන යන්න ලොකු උනන්දුවක් නෑ. මොකද මම කරගෙන යන අනිත් වෙබ් සයිට් දෙකට මේ නිච් එක ගැලපෙන්නෙ නෑ. එක හින්ද මම මේ සයිට් එක විකුනනව. දැනට host karala තියෙන්නෙ Siteground සහ domain එක රෙජිස්ටර් කරලා තියෙන්නෙ namecheap එකේ.
මේක අලුත් සයිට් එකක් නිසා ට්‍රැෆික් නෑ කන්ටෙන්ට් උනත් කාලෙකින් අප්ඩේට් කරලා නැ.
adsense දැනට නෑ . එක පාරක් apply කරලා reject උනා මට අතපසු වීමකින් ඇඩ්සෙන්ස් පොලිසි වලට අවශ්‍ය පිටු දෙකක් සම්පුර්ණ කරන්නේ නැතුව apply කරල සහ දැනට තියන news content ඩුප්ලිකේට් වීමත් මේකට බලපාන්න ඇති. සයිට් එක හිස් නිසා මම නිකන්ම දැම්මේ රි රයිට් කරන්නෙ නැතුව. කොහොම උනත් ඇඩ්සෙන්ස් ගන්න ඕන නම්
එක අමාරු දෙයක් නෙවෙයි.මම එකට අවශ්‍ය වෙන විදියට සයිට් එකට ඕන කරන පිටු සම්පුර්ණ කරල තමයි දෙන කෙනෙකුට දෙන්නෙ.
බිස්නස් මේල්, මේල් චිම්ප් එකවුන්ට් ,සෝෂල් මිඩියා එකවුන්ට් ඔක්කොම මේකට හදපුව තියනව. ෆලොවර්සලා නැ ඇක්ටිව් නැති හින්ද
ඩොලර් 59 වෙන original newspaper තීම් එක දාල තියෙන්නෙ. lifetime updates තියනව. prebuilt වෙබ් සයිට් ටෙම්ප්ලේට් 60 විතර තියනවා දැනට තියන විදියට කැමති නැත්නම් කැමති එකකට මාරු වෙන්න පුළුවන් .
මේක ගන්න කවුරුහරි කැමති නම් ගන්න දවසේ ඉඳල අවුරුද්දක් ඉස්සරහට namecheap hosting සහ ඩොමේන් එක එක්ක 25000 ට දෙනව.
කැමති කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න සයිට් එකේ ලින්ක් එක දෙන්නම්.