ඇඩ්සෙන්ස්+බ්ලොග්

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇඩ්සෙන්ස්+බ්ලොග්

    යාලුවනේ මගේ බ්ලොග් මාස 6ක් විතර පරණයී,
    මම ඒකට ඇඩ්සෙන්ස් ඉල්ලුවා...:love::love::love:

    එයාලා මට මේල් එකක් එවල තියෙනවා දවස 4න් දෙනව කියල :rolleyes:
    එත් අදට දවස් 10ක් විතර වෙනවා තාම ඇඩ්සෙන්ස් දුන්නේ නැහැනේ මට :angry::angry::angry:
    Untitled-1.jpg
    ඇයී ඒ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ මේකට හේතුව:love::love::love::love:

    :yes:ප්ලීස් බම්ප් එකක් වත් දීල යන්න:yes:
     
    Last edited:
    • Like
    Reactions: shaviha34

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ඇඩ්සෙන්ස් කියන වචනේ ඇහෙද්දීත් ආසයි, දුකයි.

    බම්ප් !!
     
    • Like
    Reactions: Rangau2