ලොකු අයියා;8164261 said:mama nam danna widiyata unuwathura lin balanna yanawata wada senagak Colombo Hospital eka ta enawa
joke hode ithin kiyahanko hoda topic ekak blog ekak hadanna



ඇඩ්සෙන්ස් ප්රශ්නයක්ද?? අහ ගන්න කෙනෙක් නැද්ද?? ඕකේ එහෙනම් ඒක මෙතන දාන්න.. මම දන්න විදිහට උදව් කරන්නම්
by kushani
ලංකාවෙ ගොඩාක් අය ඇඩ්සෙන්ස් කරනවා.. නමුත් ඇඩ්සෙන්ස් වලින් චෙක් ගත්ත අය ඉන්නෙ ගොඩක් අඩු ප්රමාණයක්. ඒ අතරිනුත් මාසෙකට $800ට වැඩියෙන් හොයන අය ඉන්නෙ ඉතාම සුළු ප්රමාණයක්!! ඒත් ඉතින් උත්සහාවන්තයාට කරන්න බැරි දෙයක් නැහැලු නෙ.. මම ඔන්න අද ඉදන් මුල සිට අගට ඇඩ්සෙන්ස් උගන්නනවා.. මම මාසෙකට අඩුම $700ක් වත් උපයනවා.. (ලැබුන උපරිම චෙක් එක නම් $1893ක්)ඕනම ප්රශ්නයක් අහන්න.. මම කියලා දෙන්නම්.. පැහැදිලි නැත්තම් ආයෙත් අහන්න...
tho ayeth hukaganna awada kushani hutto

MACHO MAMA ADSENE ACAUNT EKAK HADANNE KOHOMADA.ADSENE ILLUVATA DENNE NEHENE

Ads කීයක් විතරද හොද? Google ad bar එකක් කියන්නේ මොකක්ද? ඒක දාන්නේ කොහොමද? Post දැම්මේ මම Website එකක් හදන්න Net එකෙන් හොයා ගත්ත Scripts වලින්...මගෙම post දාන්න බෑනේ මචන්....
මගේ blog එක හොදයිද? මොන වගේ මාතෘකා වලින් වගේද හොද blog එකක් එදන්න හොද?
blog එකේ උඩින් තියන මේ බාර් එක අයින් කරන්නේ කොහොමද? මේක වෙනුවට වෙන මොනවා හරි එකක් දාන්න පුළුවන්ද?
![]()
මචන් අලුත් වචන (Google ad bar වගේ, බෑක්ඩෝ ලින්ක්ස්) දානකොට ඒක පැහැදිලි කරලා දාන්නකෝ.... නැත්නම් ඒ වචනේ තේරුම අහන්න වෙන post එකක් දාන්න වෙනවාමේ thread එකට එන්නේ adsense ගැන දන්නේ නැති අයනේ
![]()

THIS IS A FAKE REPORT.

THIS IS A FAKE REPORT.
MEKA BORU REPORT EKAK.. Meyath thawath eka dakshina lanka eke member kenek ho kushani ho wiya hakiya.
LOOOOZZZZZEEEEEEEEERRRRRRRRRRRRRRRR


මම ඇඩ්සෙන්ස් කියලා දෙන්නෙ නොමිලේ.. එළකිරි එකේ සමහර අය ඇඩ්සෙන්ස් කියලා දෙන්න සල්ලි ගන්නවා.. ඉතින් මම නොමිලේ කියලා දෙන එකට ඒ වගේ අයට මළ පැනලා.. මම නම් ඉතින් දිගටම කියලා දෙනවා!! සදුන් බොරුවට කෑගහන එක නවත්තලා අළුතෙන් ත්රේඩ් එකක් දාලා කියලා දෙන්න කො ඉතින්![]()















Godak dawas oya penna hitiye nane. Moko ban...... e...... Mama hithuwa ayeth enne nathi wei kiyala


HI FRIEND, MAN OYA KIUWA WIDIYATA BLOG 01K HADANNA YANNE, MATA KIYANAWADA DAN OYA WAGE $700K EARN KARANNA KOHOMADA KIYALAuna haduna bun![]()