ඇඩ්සෙන්ස් මුල සිට අගට

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ලොකු අයියා;8164261 said:
mama nam danna widiyata unuwathura lin balanna yanawata wada senagak Colombo Hospital eka ta enawa :lol:

joke hode ithin kiyahanko hoda topic ekak blog ekak hadanna

Udurawana Jokes, Amdonge Jokes wage Hina yana deyak karannakoo. mokda minissu asayine HInawenna. oya me kiyapu katawata mata tamath hinaa
 
worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද?? අහ ගන්න කෙනෙක් නැද්ද?? ඕකේ එහෙනම් ඒක මෙතන දාන්න.. මම දන්න විදිහට උදව් කරන්නම්:):):)

    by kushani

    ලංකාවෙ ගොඩාක් අය ඇඩ්සෙන්ස් කරනවා.. නමුත් ඇඩ්සෙන්ස් වලින් චෙක් ගත්ත අය ඉන්නෙ ගොඩක් අඩු ප්‍රමාණයක්. ඒ අතරිනුත් මාසෙකට $800ට වැඩියෙන් හොයන අය ඉන්නෙ ඉතාම සුළු ප්‍රමාණයක්!! ඒත් ඉතින් උත්සහාවන්තයාට කරන්න බැරි දෙයක් නැහැලු නෙ.. මම ඔන්න අද ඉදන් මුල සිට අගට ඇඩ්සෙන්ස් උගන්නනවා.. මම මාසෙකට අඩුම $700ක් වත් උපයනවා.. (ලැබුන උපරිම චෙක් එක නම් $1893ක්)ඕනම ප්‍රශ්නයක් අහන්න.. මම කියලා දෙන්නම්.. පැහැදිලි නැත්තම් ආයෙත් අහන්න...

    tho ayeth hukaganna awada kushani hutto
     
    Aug 12, 2010
    231
    18

    කරුණාකරන වැදගත් ප්‍රශ්නයක් විතරක් අහන්න.. මෙතන රණ්ඩුකරන්න එපා. මම කියලා දෙන්නෙ මම දන්න දේ........... ඔබතුමාටත් පුලුවන් අළුත් ත්‍රේඩ් එකක් ඇරලා කියලා දෙන්න!:)
     
    Aug 12, 2010
    231
    18
    0
    MACHO MAMA ADSENE ACAUNT EKAK HADANNE KOHOMADA.ADSENE ILLUVATA DENNE NEHENE

    මචන් ගූගල් එකෙන් එකවුන්ට් එකක් දෙන්න කලින් ගොඩක් ඒවා හොයලා බලනවා.. උඹ අළුතෙන් ඊ-මේල් එකක් හදලා... අළුතෙන් බ්ලොග් එකක් හදලා උඹේම පෝස්ට් ටිකක් දාපන්... බ්ලොග් එකට මිනිස්සු ටිකක් ඇදලා ගනින්... බ්ලොග් එක සතියක් වගේ පරණ වුනාම ඉල්ලපන් එත කොට උන් සාමාන්‍යයෙන් පැය 8කින් වගේ එකවුන්ට් එකක් දෙනවා.. :)
     
    koku mama

    Member
    May 26, 2010
    180
    6
    0
    free free free Image (hosting,collecting,shareing)

    Hi My Dearest Friends,
    Now we are provide for you free image hosting service .This is the most believable hosting service. because of we can't delete any of images you submitted .so now you can host ,share ,and collect your photos and images free of charge Don't think other things , hurry up come and join with us .

    Thanks
    Enjoy with www.Imagesharingsites.com
     
    Aug 12, 2010
    231
    18
    0
    Ads කීයක් විතරද හොද? Google ad bar එකක් කියන්නේ මොකක්ද? ඒක දාන්නේ කොහොමද? Post දැම්මේ මම Website එකක් හදන්න Net එකෙන් හොයා ගත්ත Scripts වලින්... :yes: මගෙම post දාන්න බෑනේ මචන්.... :( මගේ blog එක හොදයිද? මොන වගේ මාතෘකා වලින් වගේද හොද blog එකක් එදන්න හොද? :confused:

    blog එකේ උඩින් තියන මේ බාර් එක අයින් කරන්නේ කොහොමද? මේක වෙනුවට වෙන මොනවා හරි එකක් දාන්න පුළුවන්ද?
    ifr7de.gif

    මචන් අලුත් වචන (Google ad bar වගේ, බෑක්ඩෝ ලින්ක්ස්) දාන‍කොට ඒක පැහැදිලි කරලා දාන්නකෝ.... නැත්නම් ඒ වචනේ තේරුම අහන්න වෙන post එකක් දාන්න වෙනවා :( මේ thread එකට එන්නේ adsense ගැන දන්නේ නැති අයනේ :yes:

    ස්ක්‍රිප්ට් අයින් කරපන් මචන්.. ඇඩ් බාර් එකක් කිව්වෙ Leaderboard Ad (728 x 90) එකක් බන්.

    leaderboard_top.gif

    අලුත් වචන වල තේරුම් මම අද ඉදන් දාන්නම් මචන්
    :)
    බාර් එක අයින් කරන හැටි මම දාන්නම් මචන්!
     
    Aug 12, 2010
    231
    18
    0
    THIS IS A FAKE REPORT.

    MEKA BORU REPORT EKAK.. Meyath thawath eka dakshina lanka eke member kenek ho kushani ho wiya hakiya.

    :D

    LOOOOZZZZZEEEEEEEEERRRRRRRRRRRRRRRR

    මම ඇඩ්සෙන්ස් කියලා දෙන්නෙ නොමිලේ.. එළකිරි එකේ සමහර අය ඇඩ්සෙන්ස් කියලා දෙන්න සල්ලි ගන්නවා.. ඉතින් මම නොමිලේ කියලා දෙන එකට ඒ වගේ අයට මළ පැනලා.. මම නම් ඉතින් දිගටම කියලා දෙනවා!! සදුන් බොරුවට කෑගහන එක නවත්තලා අළුතෙන් ත්‍රේඩ් එකක් දාලා කියලා දෙන්න කො ඉතින්:lol::lol:
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    Godak dawas oya penna hitiye nane. Moko ban...... e...... Mama hithuwa ayeth enne nathi wei kiyala
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මම ඇඩ්සෙන්ස් කියලා දෙන්නෙ නොමිලේ.. එළකිරි එකේ සමහර අය ඇඩ්සෙන්ස් කියලා දෙන්න සල්ලි ගන්නවා.. ඉතින් මම නොමිලේ කියලා දෙන එකට ඒ වගේ අයට මළ පැනලා.. මම නම් ඉතින් දිගටම කියලා දෙනවා!! සදුන් බොරුවට කෑගහන එක නවත්තලා අළුතෙන් ත්‍රේඩ් එකක් දාලා කියලා දෙන්න කො ඉතින්:lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sweet_Zinta

    Member
    Jun 7, 2010
    263
    36
    0
    Machanz..

    PTC Sitewala ads click karala epawelada?? Trusted site ekak unath kammelida click kara kara inna. onna umbalata mage ganen auto clickers tiakk.okkoma tursted sites. ekak click ekak karala nikan inna thiyanne. oyagollange account ekata ibema salli galagena ey.

    try karala balanna.

    http://iclickmoney.blogspot.com