But earlier adsense letters awa. Now you can set payment as Bank Wire. Then Bank will send letter to your home
පින් එක එවනවා. .
ඔයිට වඩා දෙයක් නම් අද වෙනකන් එවලා නෑ. .![]()
ඇයි උබේ කෙල්ල ඇඩ්සෙන්ස් එකේද වැඩ
නෑ බන් අලුතින් ඇඩ්සෙන්ස් එකක් හදාගන්න හදන්නේ මම දැන් ඉන්න address එක දාන්න වෙන්නේ. ඒත් තව අවුරුද්දකින් විතර පදිංචිය වෙනස් වෙනවා.ඊට පස්සේ මෙහෙට ලියුම් එන්න ගත්තොත් කේස්. ඒකයි
