ඇඩ්සෙන්ස් වලින් ගෙදරට ලියුම් එනවද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඇඩ්සෙන්ස් වලින් ගෙදරට ලියුම් එනවද?

    චෙක් වලට අමතරව ඇඩ්සෙන්ස් එකෙන් වෙන වෙන ලියුම් ගෙදරට එනවද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    පින් එක එවනවා. .
    ඔයිට වඩා දෙයක් නම් අද වෙනකන් එවලා නෑ. . :D
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඇයි උබේ කෙල්ල ඇඩ්සෙන්ස් එකේද වැඩ:lol:

    නෑ බන් අලුතින් ඇඩ්සෙන්ස් එකක් හදාගන්න හදන්නේ මම දැන් ඉන්න address එක දාන්න වෙන්නේ. ඒත් තව අවුරුද්දකින් විතර පදිංචිය වෙනස් වෙනවා.ඊට පස්සේ මෙහෙට ලියුම් එන්න ගත්තොත් කේස්. ඒකයි
     
    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    නෑ බන් අලුතින් ඇඩ්සෙන්ස් එකක් හදාගන්න හදන්නේ මම දැන් ඉන්න address එක දාන්න වෙන්නේ. ඒත් තව අවුරුද්දකින් විතර පදිංචිය වෙනස් වෙනවා.ඊට පස්සේ මෙහෙට ලියුම් එන්න ගත්තොත් කේස්. ඒකයි

    ahh.....එහෙම ලියුම් එන්නේ නැතුව ඇති බං....මම හරිටම දන්නේ නැහැ..:no: