ADSL line ekak

netnet

Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    මචන් මහ ගෙදර තියෙන පාරේ SLT ලයින් දෙන්න යනවා ගෙදරට අරන් දෙන්න බැලුවේ. මේකට වොයිස් අන්ලිම්ටඩ් පැකේජ් එක අරන් දුන්නොත් පැකේජ් එකේ රෙන්ට් එකට අමතරව ගානක් එනවද? වොයිස් අන්ලිමිටඩ් එක ටැක්ස් එකත් එක්ක 1050 වගේ එන්නෙ මම හිතන්නේ. copperline තියෙන කෙනෙක් කියපන්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    ADSL have been deprecated, and SLT force to switch fiber connection.
    mata fiber tiye ban ape mahagedara area ekata denna yana nisa balanne. yako ethakota a minssuntath mun fiberda denna yanne ? 😆 voice only fiber denne naha neda
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    adsl තව දෙනවද.... ගලවන් යනව නේ
    ape appachchita ona nisa ban aran denna baluwe. fiber nam voice only bahane ehenam

    aluthen copper cable (adsl) denawada bn? mama nam hithanne na dan aluthen copper cable kohewath aluthen danawa kiyala, fiber wenna one.
    mata fiber tiye mchan ape appachi ahanawa connection denna yanawa voice line ekak gannada kiyala? danna widiyata fiber nam voice only denne nahane, sure ekata peo tv+ voice eka ange gahanna yanawa atte
    ------ Post added on Jun 27, 2025 at 10:49 PM
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    ape appachchita ona nisa ban aran denna baluwe. fiber nam voice only bahane ehenam


    mata fiber tiye mchan ape appachi ahanawa connection denna yanawa voice line ekak gannada kiyala? danna widiyata fiber nam voice only denne nahane, sure ekata peo tv+ voice eka ange gahanna yanawa atte
    ------ Post added on Jun 27, 2025 at 10:49 PM
    ow. voice & peo denna yanawa athi. copper line nam dan denna widiyak na.
     
    • Like
    Reactions: netnet

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,557
    15,117
    113
    New Zealand
    කොපර් ලයින් දෙනෙන් නෑ බන්. ෆයිබ ලයින් එකක් දෙන්නෙ. හොදට විස්තර අහලා ගන්න දෙයක් ගනින්. Voice + PEo TV අරන් දීපන්. ගෙදර ඉන්නේ අම්මලා තාත්තලානම් ඒ මිනිස්සු වැඩීය ඉන් ටනෙට් පාවිච්චි කරන්නෙ නෑනේ
     
    • Love
    Reactions: netnet

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    ane manda ban slt site eke nam tiyenawa oya serama
    මේක ගනින්. You won't regret 🤐
    IMG_20250628_022303.jpg
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    voice only copper dan denne naha . fibre , peo only ekka denne. eth copper denne naha dan
     
    • Like
    Reactions: netnet