මැස්සන්ට විසඳුමක්?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    ගෙදරට මැස්සෝ එන එකට මොනවත් නැද්ද බන් කරන්න දෙයක් 😑 mortine ගැහුවට ටික වෙලාවකින් ආයේ එනවා. වෙන මොනවහරි නැද්ද කරන්න දෙයක්.

    (ගෙවල් අවට මැස්සෝ බෝවෙන තැන් කියලත් නෑ, කොහෙන් එනවද මන්දා)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    Chemical කඩවල spray එකක් තියෙනවා. 500ml රු. 900.

    Tray එකකට දාලා මැස්සන්ට බොන්න තියන්න ඕනේ.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Chemical කඩවල spray එකක් තියෙනවා. 500ml රු. 900.

    Tray එකකට දාලා මැස්සන්ට බොන්න තියන්න ඕනේ.
    තියෙන තැනක් දන්නව නම් කියන්නකො.

    Bump
    ------ Post added on Apr 27, 2025 at 8:32 AM

    Bump
    ------ Post added on Apr 27, 2025 at 8:44 AM
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    658
    113
    වලස්ගුහාව.
    ඔය එක එක දේවල් බොන්න දීල පුරුදු කරගන්න එපා. පහුවදාටත් ඇවිත්, "බොසා, අද මුකුත් නැ? " ගාද්දී උබට තේරෙයි. ඊට පස්සේ නොදී ඉන්න බැ, කුණු හරුප කියා කියා යන්නේ.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    me wage messo allana machine ekak ganin, ahu unu tika durata gihilla dapan. maasyak witara giyama adu wenawa.

    c393e8dd992174e8ee0a6e944aeccfa1.jpg
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    me wage messo allana machine ekak ganin, ahu unu tika durata gihilla dapan. maasyak witara giyama adu wenawa.

    c393e8dd992174e8ee0a6e944aeccfa1.jpg
    කොහෙද තියෙන්නේ බන් මේවා ගන්න? 😅

    Hoonanta monawada thiyanna puluwaan beheth. unuth maara vidiyata bowenawa
    අපෝ ඔව්, බෝ උනාම හැම තැනම ජරා කරනවා.
    ------ Post added on Apr 27, 2025 at 11:19 AM