ඇඩ්සෙන්ස් වලින් ගොඩ යන්න

adsenseprofit

Member
Apr 29, 2017
1
0
0
ඇඩ්සෙන්ස් වලින් ගොඩ යන්න

ඇඩ්සෙන්ස් කියන්නේ දිගු කාලීන ආදායමක් වගේම ඉතාමත් සාර්ථක ක්‍රමයක් හැබැයි ඇඩ්සෙන්ස් වලදි හොරු බොරු කරන්න බෑ ඒක තමයි තියරිය..

ඉංග්‍රීසි ආර්ටිකල් ලියන්න පුලුවන් අය ඉන්නවා නම් මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් කැමත්තක් තියන අය ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න

ඇඩ්සෙන්ස් කියන්නේ දවසින් දෙකෙන් ගොඩ යන්න පුලුවන් ක්‍රමයකුත් නෙවෙයි හැබයි මහන්සි වෙලා වැඩ කරොත් අනිවාරයෙන් තමන්ගේ ට්‍රාගට් එකට යන්න පුලුවන් වේවි

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ

    නරකද හොද thread එකක් කලොත්? :cool:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉන්ග්ලිෂ් ආටිකල් ලියන්න පුළුවන් උන් ඉන්නවා නම් උබව මොකටද බන් ඇඩ්සෙන්ස් ගන්න :lol::lol::lol: