ඇඩ්සෙන්ස් සෙන්චරියක් ගැහුවා!!!!
ඇඩ්සෙන්ස් සෙන්චරියක් ගැන අහලම නැහැ නේද? එහෙම එකක් නැහැ. ඒක මම හදාගත්ත දෙයක්.ගිය මාසේ ආදායම ඩොලර් 100ක් වෙලා. අවුරුදු 3කට කලින් ඇඩ්සෙන්ස් පටන් ගන්න කොට නම් හිතුනේ මේ කෙහෙල්මලෙන් ජීවිතේටවත් ඩොලර් 100ක් හොයා ගන්න බැරි වෙයි කියලා. ඒත් සතෙන් සතේ ටිකෙන් ටික එකතු වෙවී මේ වෙනකොට ඩොලර් 800 ක් ගූගල් යාලුවා මට දීල තියෙනවා. ඉතින් මේ දේවල් දාන්නේ අමාරුවෙන් ඇඩ්සෙන්ස් කරන් යන උනන්දු කරවන්නයි.
1. කොයි වෙලාවක වත් ගූගල් එපා කියන දේවල් කරන්න යන්න එපා.
2. ආසාවටවත් තමන්ගේ ඇඩ් එකක් නම් ක්ලික් කරගන්න එපා.
3. යාලුවන්ට කියල ක්ලික් කර ගන්නත් එපා.
4. තමන්ගේ සයිට් එක ගැන එහෙ මෙහේ ස්පෑම් කරන්නත් එපා.
ඩොමෙන් එකටයි හොස්ටින් වලටයි ඇරෙන්න මේ සයිට් එක වෙනුවෙන් තඹ සත පහක් වත් වියදම් කරලා නැහැ. මහ ලොකු ආර්ටිකල් තොගයක් දාලත් නැහැ විශ්වාශ කරන්නේ මේ සයිට් එකේ තියෙන්නේ පිටු හතරක් විතරයි.
හැමෝම ඇඩ්සෙන්ස් කරන්නේ කොහොමද කියලා අහලා තියෙන නිසා ඇඩ්සෙන්ස් ගැන හොදට විස්තර කරලා තියෙන PDF එකක් දෙන්නම්. මේකත් එළකිරි එකේම තිබ්බ එකක්. මුල සිට අග දක්වාම කියවලා බලන්න. Language එක නම් ඉංග්රීසි, නමුත් පුළුවන් විදියකට අමාරුවෙන් හරි තේරුම් ගන්න බලන්න. මොකද ඉංග්රීසි නැතිව ඇඩ්සෙන්ස් කරනවා කියන්නේ ගොඩ ඉදන් පීනන්න හදනවා වගේ වැඩක්.
http://www.4shared.com/office/9I9rch0c/AdSense_Arsenal.html.

Last edited: