Lankawe adsense accounts youtube videos danna ba
english walin hadapu video danna puluwan da?
eg education,song
හැබැයි ඉතින් කීවර්ඩ් ටාගට් විඩියෝ නම් විසිටර්ස්ලා 100ට $10 වගේ ලැබෙනවා 
කීවර්ඩ් ටාගට් විඩියෝ නම් විසිටර්ස්ලා 100ට $10 වගේ ලැබෙනවාmata taruna natoooooo

මචන්ලා,
මට ඇඩ්සෙන්ස් අකවුන්ට් එකක් තියෙනවා... බ්ලොගර්ස් වල දාල තියෙන්නේ...
මට කියනවද දාන්න කෙනෙක් කොහොමද මගේ youtube වීඩියෝ වලට ඇඩ්සෙන්ස් එකතු කරන්නේ කියල...
මේ විදිහට සල්ලි හොයන්න පට්ටම අමාරුයි. නිකම් ඇඩ්සෙන්ස් කරන්න ගියාම අමාරු උන් මේකෙන් නම් ලොවෙත් සල්ලි හොයන් නැහැ

මේ විදිහට සල්ලි හොයන්න පට්ටම අමාරුයි. නිකම් ඇඩ්සෙන්ස් කරන්න ගියාම අමාරු උන් මේකෙන් නම් ලොවෙත් සල්ලි හොයන් නැහැ![]()