ඇඩ්සෙන්ස් for youtube වීඩියෝ?

MacroMP

Member
Mar 6, 2013
648
173
0
ඇඩ්සෙන්ස් for youtube වීඩියෝ?

මචන්ලා,
මට ඇඩ්සෙන්ස් අකවුන්ට් එකක් තියෙනවා... බ්ලොගර්ස් වල දාල තියෙන්නේ...
මට කියනවද දාන්න කෙනෙක් කොහොමද මගේ youtube වීඩියෝ වලට ඇඩ්සෙන්ස් එකතු කරන්නේ කියල...​
 
MacroMP

Member
Mar 6, 2013
648
173
0
Lankawe adsense accounts youtube videos danna ba

අය්යෝ එහෙමද... පොඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න ගන්න හිටියේ... කමක් නෑ මොනා කොරන්නද... තැන්ක්ස් මචන්...
 
Trickzstar

Member
Jul 12, 2013
142
8
0
english walin hadapu video danna puluwan da?

eg education,song

උබට අයිති වීඩියෝ විතරයි දාන්න පුළුවන්! විසිටර්ස්ලා 10,000 ට ඇඩ්සෙන්ස් වලින් $3.70 දෙනවා :lol: හැබැයි ඉතින් කීවර්ඩ් ටාගට් විඩියෝ නම් විසිටර්ස්ලා 100ට $10 වගේ ලැබෙනවා :nerd:
 
Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    කීවර්ඩ් ටාගට් විඩියෝ නම් විසිටර්ස්ලා 100ට $10 වගේ ලැබෙනවා :nerd: mata taruna natoooooo

    ආ හිගන්නා මේකටත් අවාද?:frown:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන්ලා,
    මට ඇඩ්සෙන්ස් අකවුන්ට් එකක් තියෙනවා... බ්ලොගර්ස් වල දාල තියෙන්නේ...
    මට කියනවද දාන්න කෙනෙක් කොහොමද මගේ youtube වීඩියෝ වලට ඇඩ්සෙන්ස් එකතු කරන්නේ කියල...​

    podi hora kramayak nam tiyenawa machan
     
    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    මේ විදිහට සල්ලි හොයන්න පට්ටම අමාරුයි. නිකම් ඇඩ්සෙන්ස් කරන්න ගියාම අමාරු උන් මේකෙන් නම් ලොවෙත් සල්ලි හොයන් නැහැ :lol:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මේ විදිහට සල්ලි හොයන්න පට්ටම අමාරුයි. නිකම් ඇඩ්සෙන්ස් කරන්න ගියාම අමාරු උන් මේකෙන් නම් ලොවෙත් සල්ලි හොයන් නැහැ :lol:

    කියලා වැඩක් නැ බං